පෙරදැක්ම|ඇෆ්ගන් ටෙස්ට් එකට මෙන්ඩිස්ලා කීයක් ගහයිද? (Preview | SL vs AFG 1st TEST, SSC)
පෙරදැක්ම|ඇෆ්ගන් ටෙස්ට් එකට මෙන්ඩිස්ලා කීයක් ගහයිද? (Preview | SL vs AFG 1st TEST, SSC)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ පැවැත්වෙන පළමු පූර්ණ තරඟාවලියේදී කණ්ඩායම් දෙකම වෙනස්කම් රැසක් එක්කයි හමුවෙන්නෙ. තරඟයේ වටපිටාව මොනවගේ වෙයිද? අද පෙර දැක්මෙන් අපි කතා කරමු. #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | දිනන හැටි සරලවම | Preview - Sri Lanka vs  Zimbabwe 3rd T20I
පෙර දැක්ම | දිනන හැටි සරලවම | Preview - Sri Lanka vs Zimbabwe 3rd T20I

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක එක්දින තරඟයේ තීරණාත්මක දේවල් #crickvidu #slvszim #crickvlog



පෙර දැක්ම | පරාජිත පිටියක වෙනසක් සොයන අපේ කොල්ලෝ | Preview - Sri Lanka vs  Zimbabwe 1st T20I
පෙර දැක්ම | පරාජිත පිටියක වෙනසක් සොයන අපේ කොල්ලෝ | Preview - Sri Lanka vs Zimbabwe 1st T20I

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 20-20 තරඟාවලිය සඳහා කණ්ඩායම් දෙකේම දැවන්ත වෙනස්කම් සිදුවීමට නියමිතයි. අපේ සැලසුම් සකස් විය යුත්තේ කෙසේද? #crickvidu #slvszim #crickvlog



පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs  Zimbabwe 3rd ODI
පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs Zimbabwe 3rd ODI

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන සහ තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? කණ්ඩායම් දෙකේ වෙනස්කම් මොන වගේ වෙයිද? #crickvidu #slvszim #crickvlog



පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs  Zimbabwe 2nd ODI
පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs Zimbabwe 2nd ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාවේ අතරේ දෙවන එක්දින තරඟය ජනවාරි 08 වෙනිදා පැවැතෙන්නේ වර්ෂාවේ බාධා සමඟින්. ශ්‍රී ලංකා මැදපෙලේ වෙනසක් සිදු විය යුතුද? #crickvidu #slvszim #crickvlog



පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?
පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරඟයට කණ්ඩායම් කොහොම සකස් වේවිද? #crickvidu #slvszim #crickvlog



ශ්‍රී ලංකා සිම්බාබ්වේ T20 Squad එක කොහොම වෙයිද?
ශ්‍රී ලංකා සිම්බාබ්වේ T20 Squad එක කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය ජනවාරි 6 වෙනිදා ආරම්භ වෙන්නෙ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ තරඟාවලිය ශ්‍රී ලංකා පිලට සහ සිම්බාබ්වේට බලපාන්නෙ මොන විදියටද? #crickvidu #2024 #slvszim



පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia
පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia

තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම විදියට අපරාජිතව ඉදිරියට ආපු ඉන්දියාව අවසන් මහා තරඟයේදී පහසුවෙන්ම පරාජය කරන්න ඔස්ට්‍රේලියාව සමත් වුනා. ඉන්දියාවේ මේ හදිසි කඩා වැටීමට හේතුව මොකක්ද? Analytical Review - World Cup 2023-Final- India vs Australia ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023




« Previous Next »


Popular Tags

#Anthony Davis  #Kawhi Leonard  #Franck Ribery  #Best Goalkeeper Saves  #Best Goals  #Best Ball Controls  #Best Football Defending Skills  #Kawhi Leonard  #Kyrie Irving  #Zlatan Ibrahimovi  

Popular Users

#katyperry  #imVkohli  #KevinHart4real  #lindseyvonn  #RSherman_25  #billsimmons  #ArianFoster  #mcuban  #KylieJenner  #narendramodi  #CMPunk  #ochocinco  #ArianaGrande  #justinbieber  #jadande