Content removal request!


පෙර දැක්ම | ජයග්‍රහණ රැල්ල ඇරඹෙන තරඟය | Road To World Cup 2023-SL vs Ned, Match 19

ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් තරඟ වදින්නේ අනිවාර්යයෙන්ම ජයගතයුතු තරඟයකට. තරඟ 3ක් පරාජය වෙච්ච ශ්‍රී ලංකා පිලට තව දුරටත් අතපසුවීම් කල නොහැකියි. සටන්කාමී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ දුර්වලතා ගැනත් ඇන්ජි සහ දුෂීගෙ නවතම තත්වය ගැනත් අපි කතා කරමු. World Cup 2023-SL vs Ned, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023