ලෝක ශූරයන් සහ අනුශූරයන් අතර සටනේ වැඩි වාසිය කාටද? Road To World Cup 2023 - ENG vs NZ, Match 01 #crickvidu #roadtoworldcup #cwc2023
මහීෂ් තීක්ෂණගේ ආබාධයත් සමඟින් අනිවාර්ය වෙනසක් එක්ක අපේ කොල්ලෝ අවසන් සටනේදී ඉන්දීය පිලේ හොඳම කණ්ඩායම හමුවෙනවා. ශ්‍රී ලංකා පිල එක්දින පිටියේ සංධිස්ථානයකට ලංවන මේ තරඟයේ ජය කාටද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
කුසල්, සධීර සහ අසලංකගේ විශිෂ්ට පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවේදී ජය ගෙන ආවේ ආසියා කුසලාන අවසන් සටනේ ඉන්දියාවේ ප්‍රතිවාදියා බවට ශ්‍රී ලංකාව පත් කරමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ කණ්ඩායම කොහොම වෙනස් වෙයිද? ආබාධ හමුවේ පාකිස්තාන පන්දු යවන බලඇණියේ ඉරණම! ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
සදීරගේ නොසැලෙන පිතිකරණයත් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ දසුන්ගේ දායකත්වයත් එක්ක සුපිරි 4 අතරේ පළමු ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
සුපිරි 4 දෙනාගේ වටයේ තරඟ ශ්‍රී ලංකාවට පැමිනීමත් සමඟ කණ්ඩායම්වල සැලසුම් වෙනස් වෙයිද? තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
මෙතෙක් ලොව කිසිම කණ්ඩායමක් සිදු නොකල වික්‍රමයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ පිට පිටම ලබාගත් 11වන ජයග්‍රහණය ලබා ගත්තේ ආසියා කුසලානයේ සුපිරි 4 අතරට යාමට ඉඩ විවර කර ගනිමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
දෙවන ටෙස්ට් තරඟය ඇරඹෙන්නේ වැසිබර කාලගුණයක් මැද්දේ. පළමු තරඟයේ ඉගෙන ගත්ත පාඩම් එක්ක කණ්ඩායම වෙනස් වෙයිද? #crickvidu #slvspak #peradakma