පෙරදැක්ම - ලන්දේසි පරදා ඉංග්‍රීසි හටනට කඳවුරු බඳින ලංකාව| Road To World Cup 2023-SL vs ENG, Match 25
පෙරදැක්ම - ලන්දේසි පරදා ඉංග්‍රීසි හටනට කඳවුරු බඳින ලංකාව| Road To World Cup 2023-SL vs ENG, Match 25

ශ්‍රී ලංකාව සහ එංගලන්තය කණ්ඩායම් දෙකටම තීරණාත්මක සටනක් බවට 26 වනදා අතරඟය පත් වෙනවා. මේ තරඟය ජය ගත්තොත් අවසන් 4 අතරට පිවිසීමේ බලාපොරොත්තු වර්ධනය කරගත හැකියි. ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට එක්වීමත් සමඟ කණ්ඩායම වෙනස් විය යුත්තේ කොහොමද? World Cup 2023-SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | ඉවසිල්ලෙන් රටටම සැනසිල්ල ගෙනාපු සධීර| Road To World Cup 2023- SL vs NED, Match 19
පසු දැක්ම | ඉවසිල්ලෙන් රටටම සැනසිල්ල ගෙනාපු සධීර| Road To World Cup 2023- SL vs NED, Match 19

ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තට්යට එරෙහිව ලබාගත්තේ ලංකාවටම සැනසුම් සුසුමක් හෙලන්න අවස්ථාව ලබාදෙමින්. මේ ජයග්‍රහණය ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? Analytical Review - World Cup 2023- SL vs NED, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම | ජයග්‍රහණ රැල්ල ඇරඹෙන තරඟය | Road To World Cup 2023-SL vs Ned, Match 19
පෙර දැක්ම | ජයග්‍රහණ රැල්ල ඇරඹෙන තරඟය | Road To World Cup 2023-SL vs Ned, Match 19

ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් තරඟ වදින්නේ අනිවාර්යයෙන්ම ජයගතයුතු තරඟයකට. තරඟ 3ක් පරාජය වෙච්ච ශ්‍රී ලංකා පිලට තව දුරටත් අතපසුවීම් කල නොහැකියි. සටන්කාමී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ දුර්වලතා ගැනත් ඇන්ජි සහ දුෂීගෙ නවතම තත්වය ගැනත් අපි කතා කරමු. World Cup 2023-SL vs Ned, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | අයියෝ සාමි| AYYO SAAMI | ஐயோ சாமி| Road To World Cup 2023- SL vs AUS, Match 14
පසු දැක්ම | අයියෝ සාමි| AYYO SAAMI | ஐயோ சாமி| Road To World Cup 2023- SL vs AUS, Match 14

දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ආරම්භක පිතිකරණයෙන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙල පිතිකරණයේ දුර්වලතාව නිසා අපතේ ගියේ පිට පිටම තුන්වන පරාජයත් උරුම කරමින්.මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමන ඉවර උනාද? Analytical Review - World Cup 2023 - SL vs AUS, Match 14 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම | මෙන්ඩා යටතේ වෙනස් වෙච්ච ශ්‍රී ලංකා පිල | Road To World Cup 2023-SL vs AUS, Match 13
පෙර දැක්ම | මෙන්ඩා යටතේ වෙනස් වෙච්ච ශ්‍රී ලංකා පිල | Road To World Cup 2023-SL vs AUS, Match 13

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟින් වෙනස් වන ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේ ප්‍රබලත්වය නැවත ගොඩ නගා ගන්නට සැරසෙනවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියාව හමුවේ අපේ සැලසුම මොකද්ද? World Cup 2023-SL vs AUS, Match 13 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | විශිෂ්ට ශතක දෙකක් අපතේ යැවූ දුර්වල නායකත්වය| Road To World Cup 2023- SL vs PAK, Match 08
පසු දැක්ම | විශිෂ්ට ශතක දෙකක් අපතේ යැවූ දුර්වල නායකත්වය| Road To World Cup 2023- SL vs PAK, Match 08

විශිෂ්ට ශතක දෙකක් වාර්තා කිරීමෙන් පසුවත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජය වුනේ නායකත්වයේ සහ කළමණාකාරිත්වයේ දුර්වල තීරණ නිසා. Analytical Review - World Cup 2023 - SL vs PAK, Match 08 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම | පරාජිත ඉතිහාසය වෙනස් කරන වමත් බලයට එරෙහි සටන| Road To World Cup 2023-SL vs PAK, Match 08
පෙර දැක්ම | පරාජිත ඉතිහාසය වෙනස් කරන වමත් බලයට එරෙහි සටන| Road To World Cup 2023-SL vs PAK, Match 08

වමත් පිතිකරුවන්ගෙන් සහ වමත් පන්දු යවන්නන්ගෙන් ශක්තිමත් පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරඟයකදී පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නැහැ. පරාජිත ඉතිහාසය වෙනස් කරන තරඟයේ සැලසුම. World Cup 2023-SL vs PAK, Match 08 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම - ප්‍රබල අප්‍රිකාවට එරෙහිව අපේ Game Plan එක | Road To World Cup 2023 - SL vs SA, Match 03
පෙර දැක්ම - ප්‍රබල අප්‍රිකාවට එරෙහිව අපේ Game Plan එක | Road To World Cup 2023 - SL vs SA, Match 03

අත්දැකීම් බහුල ප්‍රබල අප්‍රිකානුවන් හමුවේ යොවුන් පන්දු බලඇණියක් එක්ක ශ්‍රී ලංකා පිල සැලසුම් සකස් කල යුත්තේ කෙසේද? ක්ලාසන්ට සහ ඩිකොක්ට එරෙහිව අපේ Game Plan එක World Cup 2023 - SL vs SA, Match 03 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023




« Previous Next »


Popular Tags

#Franck Ribery  #Best Goalkeeper Saves  #Tristan Thompson  #LeBron James  #Kawhi Leonard  #Best Goalkeeper Saves  #Shot Goals  #Football Skills  #Sergio Aguero  #Chicago Bulls  

Popular Users

#oldhossradbourn  #KylieJenner  #neymarjr  #THNRyanKennedy  #LAKings  #darrenrovell  #baseballpro  #KingJames  #MieshaTate  #TheNotoriousMMA  #criscyborg  #dougferguson405  #Joey7Barton  #LarryFitzgerald  #StephenCurry30