Mad Maxiගේ යක්ෂ පිතිකරණයේ රහස | Player Analysis - Glenn Maxwell
Mad Maxiගේ යක්ෂ පිතිකරණයේ රහස | Player Analysis - Glenn Maxwell

ග්ලෙන් මැක්ස්වෙල් ගහන්නෙ පොල් අඩිද? ක්‍රිකට් තාක්ෂණයට අනුකූල නොමැති උනත් ඔහු විශිෂ්ට පිතිකරුවෙක් උනේ කොහොමද? ඉන්දියාවේ නියොජ්‍ය මහ ඇමතිටත් ගහපු මැක්ස්වෙල්ගේ කතාව. Why is Glenn Maxwell considered a controversial figure? This is the story of Glenn Maxwell, who played a crucial role for Australia in white ball history.



පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia
පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia

තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම විදියට අපරාජිතව ඉදිරියට ආපු ඉන්දියාව අවසන් මහා තරඟයේදී පහසුවෙන්ම පරාජය කරන්න ඔස්ට්‍රේලියාව සමත් වුනා. ඉන්දියාවේ මේ හදිසි කඩා වැටීමට හේතුව මොකක්ද? Analytical Review - World Cup 2023-Final- India vs Australia ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙරදැක්ම - කාසියේ වාසියෙන් තීරණය වන ලෝක කුසලාන කිරුළ| Road To World Cup 2023 Final -IND vs AUS
පෙරදැක්ම - කාසියේ වාසියෙන් තීරණය වන ලෝක කුසලාන කිරුළ| Road To World Cup 2023 Final -IND vs AUS

13 වන ලෝක කුසලාන කිරුළ දිනාගන්න වැඩි වාසිය කැන්ගරුවන්ටද අපරාජිත ඉන්දියාවටද? Road To World Cup 2023 Final -IND vs AUS ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙරදැක්ම - වාඩුව ගන්න සැරසෙන ඉන්දියාවට වරදියිද?| Road To World Cup 2023-IND vs NZ, Semi Final 01
පෙරදැක්ම - වාඩුව ගන්න සැරසෙන ඉන්දියාවට වරදියිද?| Road To World Cup 2023-IND vs NZ, Semi Final 01

දෙවන වරටත් අවසන් පූර්ව තරඟයකදී හමුවන නවසීලන්තය සහ ඉන්දියාව අතර සටනේ ජය කාටද? Road To World Cup 2023-IND vs NZ, Semi Final 01 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම |ජාමෙ බේරපු සුපිරි පිතිකරු මහීෂ්| Road To World Cup 2023- SL vs NZ, Match 41
පසු දැක්ම |ජාමෙ බේරපු සුපිරි පිතිකරු මහීෂ්| Road To World Cup 2023- SL vs NZ, Match 41

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරඟ 4දී ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලේ 2025 ශූරයන්ගේ කුසලානයට යන අවස්ථාවත් ඇදික අවදානමක හෙලමින්. ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලාන යා හැක්කේ පිනක් පල දුන්නොත් පමණයි. ඒ පින පල දෙන්නේ කොහොමද කියලා අපි බලමු. Analytical Review - World Cup 2023- SL vs NZ, Match 41 Domestic කබ්බො හදන අවුල ලිහමු | | ක්‍රිකට් හදන විදූ EP 01(Change The Points System) https://www.youtube.com/watch?v=0VFgjjqkB70 ක්‍රිකට් හදන සුපිරි 4 | ක්‍රිකට් හදන විදූ EP 02 (Best National Squad) https://www.youtube.com/watch?v=q4dMOEqhC94 හම්බන්තොට ක්‍රිකට් ගම්මානය | ක්‍රිකට් හදන විදූ EP 03 (The First-ever Cricket Village) https://www.youtube.com/watch?v=nN2F1_celsU රට හැර යන ප්‍රබලයන් නොකියන තිත්ත ඇත්ත | ක්‍රිකට් හදන විදූ EP 04 https://www.youtube.com/watch?v=tg6a0RrErHo ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙරදැක්ම - ඉන්දියාව පුදුම වෙයිද?| Road To World Cup 2023-SL vs IND, Match 33
පෙරදැක්ම - ඉන්දියාව පුදුම වෙයිද?| Road To World Cup 2023-SL vs IND, Match 33

ලෝක කුසලානයේ යන්න ලැබෙන අවසන් අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වෙන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟින්. අනිවාර්යෙන්ම ජයගත යුතු මේ තරඟයට අපේ කොල්ලො ටික කොහොම සූදානම් වෙයිද? World Cup 2023-SL vs IND, Match 33 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙරදැක්ම - ඇෆ්ගන් දඟයන්ගේ දඟ අරින සැලසුම| Road To World Cup 2023-SL vs AFG, Match 30
පෙරදැක්ම - ඇෆ්ගන් දඟයන්ගේ දඟ අරින සැලසුම| Road To World Cup 2023-SL vs AFG, Match 30

දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය තවත් ශක්තිමත් වෙනවා. මේ වෙනසත් සමඟ ඇෆ්ගන් දඟ පන්දු බල ඇණියට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කොහොමද? World Cup 2023-SL vs AFG, Match 30 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | ලෝක ශූරයන්ටත් විශාල කරදරයක් වූ අපේ කොල්ලෝ| Road To World Cup 2023- SL vs ENG, Match 25
පසු දැක්ම | ලෝක ශූරයන්ටත් විශාල කරදරයක් වූ අපේ කොල්ලෝ| Road To World Cup 2023- SL vs ENG, Match 25

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ලෝක ශූරයන් ඉවත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ඇන්ජිගේ ආගමනයත් එක්ක කණ්ඩායමේ ඇතිවූ ස‍යුතියේ වෙනසත් සමඟින්. තරඟයක විශ්ලේෂණ සාර්ථකව ජයග්‍රාහී ලෙස යොදාගන්නෙ කොහොමද කියන එකට කදිම උදාහරණයක් විදියට මේ තරඟයේ ප්‍රථිඵලය දක්වන්න පුළුවන්. කොහොමද මේ ජයග්‍රහණය ලැබුවේ කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. Analytical Review - World Cup 2023- SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023




« Previous Next »


Popular Tags

#Goal Celebrations  #Lionel Messi  #Best Champions League  #Chris Paul  #Best Football Defending Skills  #Goalkeeper Saves  #Shot Goals  #Lionel Messi  #Kobe Bryant  #James Harden  

Popular Users

#steveaustinBSR  #ArianFoster  #IAmJericho  #akshaykumar  #RyanBabel  #billbarnwell  #TheCUTCH22  #BillGates  #LAKings  #narendramodi  #BadgerMBB  #BizNasty2point0  #themichaelowen  #tigerwoods  #blakegriffin23