ලෝක ශූරයන් සහ අනුශූරයන් අතර සටනේ වැඩි වාසිය කාටද? Road To World Cup 2023 - ENG vs NZ, Match 01 #crickvidu #roadtoworldcup #cwc2023
ලෝක කුසලාන ඉතිහාසයේ ප්රබලම කණ්ඩායමක් වන දකුණු අප්රිකාව පසුපස හඹා එන අවාසනාව මෙවරත් ඔවුන්ට බලපායිද? Road To World Cup 2023 - Team South Africa #crickvidu #roadtoworldcup #cwc2023
ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟ තුන ඊයේ පැවැත්වුනා. මෙහිදී කණ්ඩායම් ලබාගත් දේවල් මොනවාද කියලා අපි බලමු. #crickvidu #crickvlog #wc2023
96න් පසු ආසියාවේ පැවති ලෝක කුසලාන දෙකේදීම අවසන් තරඟයට පැමිණි ශ්රී ලංකාවට මෙවරත් එය කල හැකිද? Road To World Cup 2023 - Team Sri Lanka #crickvidu #roadtoworldcup #cwc2023
20-20 අන්තර්ජාතික තරඟවල වේගවත්ම ශතක සහ අර්ධ ශතක සබඳතාවල වාර්තාව එකම තරඟයකදී බිඳ වැටුනේ කුෂාල් මල්ලාගේ සහ දීපේන්ද්ර අයිරීගේ පිතිකරණය සමඟින්. නායකයෙක් තේරීම් කමිටුවට කල තර්ජනය නිසා එක්දින පිටියේ ප්රබලයෙකුට ලෝක කුසලාන සංචිතයේ ඉඩ අහිමි වුනා. #crickvidu #crickvlog #wc2023
වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියට එක්වන්නෙ අත්දැකීම් බහුල කණ්ඩායමක් සමඟින්. පිතිකරණ ප්රවීණයන් සමඟ ඔවුන්ට කිරුළ රැකගන්න හැකි වේවිද? Road To World Cup 2023 - Team England #crickvidu #roadtoworldcup #cwc2023
2023 එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාව පුරා ක්රීඩාංගණ 10ක ක්රීඩා කරනවා. ක්රීඩාංගණවල හැසිරීම සහ කාලගුණය තරඟාවලියට කොයි ආකාරයෙන් බලපායිද? ලෝක කුසලාන ක්රීඩාංගණ ගැන ඔබ දැනගත යුතු සියල්ල. World Cup 2023 - All You Need to Know about Grounds #crickvidu #roadtoworldcup #cwc2023
2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය වෙනුවෙන් රුපියල් කෝටි 120 ඉක්මවූ මුදලක් හිමිවෙනවා. ලෝක කුසලානයේ අපේ තරඟ කාල සටහන සකස් වෙන්නෙ කොහොමද? ලෝක කුසලාන තරඟාවලිය ගැන ඔබ දැනගත යුතු සියල්ල. World Cup 2023 - All You Need to Know #crickvidu #roadtoworldcup #cwc2023