CRICKVLOG's user profile page. Match highlights, posts and more on site!“” Report User |
2023 තරඟාවලියේ අවසන් සටනේ ප්රතිඵලයක් දකින්නට දහස් ගණන් ප්රේක්ෂකයෝ දින තුනක් නරේන්ද්ර මෝදි පිටියේ රැඳී සිටියා. විජයග්රාහී අවසානයකින් පසු සමුගැනීම ගැන දෝනි විශේෂ ප්රකාශයක් නිකුත් කලා. #crickvidu #ipl #crickvlog
කලින් CrickVlog එකේදි කතා කලා වගේම ඉන්දියාවට හොල්කාර් තණතීරුව සම්බන්ධයෙන් දඬුවම් කරන්න ICCය තීරණය කලා. බංග්ලාදේශය වසර 7කට පසු මව්බිමේදී එක්දින තරඟාවලියක් පරාජය වුණා. #crickvidu #crickvlog #ausvsind
WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න ------------------------ ඉඑංගලන්ත සහ නවසීලන්ත තරඟවලට වර්ෂාවෙන් ඇතිවූ බලපෑමත් සමඟින් ශ්රී ලංකා කණ්ඩායමට වාසි සහගත තත්වයක් නිර්මාණය වුනා.මේ ගැන හරියටම කතා කරමු #crickvidu #crickvlog #t20worldcup

Legends Final තරඟයේ වෙලාව හදිසියේම වෙනස් කරන්න ඉන්දියාව කටයුතු කලා. මේකට හේතුව මොකද්ද? තිරය පසුපස කතාව අද CrickVlog තුලින් ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #roadsafety
අවුරුදු 3කට කලින් 3 දෙනෙක් විදූ එක්ක කියපු දේවල් මේ! බලන්න අද වෙනකොට ඔවුන් කියපු දේ කරලා තියනවද කියලා? ------------------------------------------ මගේ වීඩියෝ මම කරන්නෙ Go Pro Hero 10 එකෙන්. තනියම වීඩියෝ කරනකොට ඒක පහසුයි. Go Pro එකක් ගන්න සෑහෙන කාලයක් හිතේ තිබුනා. හැබැයි ඉතින් ලක්ෂයක් දෙකක් ඒකට යට කරන එක ටිකක් අමාරු වැඩක්. අවුරුද්දක වගකීමක් එක්ක පහසු ගෙවීමේ ක්රමයට වට්ටමකුත් සහිතව Go Pro Hero 10 එකක් ගන්න ඔයාලත් හිතනවනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. https://click.daraz.lk/e/_6JZVh #crickvidu #crickvlog #asiacup2022
ශ්රී ලංකා 19න් පහල කණ්ඩායම එංග්ලන්තය සමඟ පළමු යොවුන් ටෙස්ට් තරඟයේදී විශිෂ්ට ජයක් අත් කරගත්තේ එංගලන්ත පිල පුදුම කරමින්. ආසියා කුසලානයේ අවසන් තරඟයට සුදුස්සන් වන්නට හොං කොං පිල ඊයෙ සමත් වුනේ තෝරා ගැනීමේ වටයේ තරඟ සියල්ල ජය ගනිමින් #crickvidu #crickvlog #asiacup2022
ICC Super League එකේ තවත් තරඟාවලි 3ක් ඊයේ අවසන් වීමත් සමඟම ඉන්දියාව,පාකිස්තානය සහ නවසීලන්තය 2023 ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුස්සන් බවට පත් වුනා. ICC Super League එක ගැන විස්තරාත්මක විශ්ලේෂණය මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=p__-oe2rmBM ඊයේ පැවති තරඟවලදී ඉන්දියාව සහ පාකිස්තානය න්සිම්බාබ්වෙ සහ නෙදර්ලන්තය හමුවේ 99න් බේරුණා.