CRICKVLOG's user profile page. Match highlights, posts and more on site!“” Report User |
LPL ඉතිහාසයේ පළමුවරට Jaffna නොමැති අවසන් තරඟයක් මෙවර ක්‍රීඩා කරන්නේ ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වනිඳු සටහන් කිරීමත් සමඟින්. තරඟාවලියට ලැබුණු තණතීරු ගැන වනිඳු සහ කුසල් ජනිත් අදහස් දැක්වුවේ මේ අයුරින්. #crickvidu #crickvlog #lpl
ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ දුර්වලම විදියට ක්‍රීඩා කලත් ඔවුන් තවමත් අවසන් 4 රැඳෙන්නේ ශුද්ධ ලකුණු වේගය මත. කෝඩුකාර නිපුන් ධනංජයගේ ඉනිම කොළඹ කණ්ඩායමට තවමත් අවසන් 4 දෙනා අතරේ බලාපොරොත්තු ඉතුරු කලා. #crickvidu #crickvlog #lpl
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 9 ව්න ස්ථානය දක්වා පහල බැස්සා. තරඟ 10ක් නොකඩවා ජයගෙනත් ශ්‍රී ලංකා පිල පහලට ඇද වැටුනේ කොහොමද? ODI සහ T20 Team Ranking හැදෙන හැටි | ICC ODI Points Calculation https://www.youtube.com/watch?v=gVYEFTY74hs Test Ranking ලේසියෙන්ම හදන විදූගේ ක්‍රමය https://www.youtube.com/watch?v=SI-t4QrBOjk
නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරඟය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් සාමාජිකයා තීරණය කරනවා. නෙදර්ලන්තය තරඟය ජයගත්තත් ඔවුන්ට සුදුස්සන් වෙන්න හැකි වෙන්නෙ නියමිත ලකුණු වේගය පවත්වා ගත්තොත් විතරයි. තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu -- Daraz එකේ අඩු ගාණට විකිණෙන බඩු https://click.daraz.lk/e/_CVVPjL
අපේ කොල්ලො ටික සුපිරි 6 දෙනාගේ වටයට යනකොට අපේ කෙල්ලො ටික ඉතිහාසයේ පළමු වරට කිවි කෙල්ලන්ව එක්දින තරඟයකදි පරාජය කලා. සුපිරි 6 වටය ගන ඔබ නොදත් දේවල් සහ මේ විශේෂිත ජයග්‍රහණය ගැනයි අද CrickVlog එක.
Qualifier තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට යද්දි ලකුණු සටහන සහ NRR එක මොකද වෙන්නෙ කියලා ගොඩක් දෙනෙක් අහනවා. කාටත් තේරෙන විදියට ඒ ගැන කතා කරමු. -- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu -- Daraz එකේ අඩු ගාණට විකිණෙන බඩු https://click.daraz.lk/e/_CVVPjL
අළු බඳුන තරඟාවලියේ උණුසුම් සටනක් ඔස්ට්‍රේලියාව එංගලන්තය සහ වර්ෂාව අතරේ පවතිනවා. දේශීය විදේශීය ක්‍රිකට් පිටිය ඊයේත් උණුසුම් වුනා. -- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu
Grounds of World Cup Qualifiers | Road to World Cup 2023 - EP 03 https://www.youtube.com/watch?v=V4SCBwVv9dw -- ලෝක කුසලාන තරඟාවලියේ පුහුණු තරඟවල කණ්ඩායමක් වාර්තා කල වැඩිම ලකුණු සහ විශාලම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලා. -- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu