Content removal request!


මෙල්බර්න් නුවරට වහින වැස්ස ලංකාවට වාසි වෙච්ච හැටි | T20 WC 2022 DAY 11

WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න ------------------------ ඉඑංගලන්ත සහ නවසීලන්ත තරඟවලට වර්ෂාවෙන් ඇතිවූ බලපෑමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත තත්වයක් නිර්මාණය වුනා.මේ ගැන හරියටම කතා කරමු #crickvidu #crickvlog #t20worldcup