Content removal request!


ලංකාව ලෝක කුසලානයේ වැට උඩ!| අසිතගෙන් සැර පාරක්

ICC Super League එකේ තවත් තරඟාවලි 3ක් ඊයේ අවසන් වීමත් සමඟම ඉන්දියාව,පාකිස්තානය සහ නවසීලන්තය 2023 ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුස්සන් බවට පත් වුනා. ICC Super League එක ගැන විස්තරාත්මක විශ්ලේෂණය මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=p__-oe2rmBM ඊයේ පැවති තරඟවලදී ඉන්දියාව සහ පාකිස්තානය න්සිම්බාබ්වෙ සහ නෙදර්ලන්තය හමුවේ 99න් බේරුණා.