CRICKVLOG's user profile page. Match highlights, posts and more on site!“” Report User |
පසුගිය මාසයේ අන්තර්ජාතික පිටිය හොල්ලපු 3දෙනා. විශිෂ්ටයා ප්‍රභාත්ද? #crickvidu #CrickVlog #ICCPlayerOfTheMonth
ශ්‍රී ලංකා සංචාරය සහ ඔස්ට්‍රේලියාවේ ඉදිරි සැලසුම් ගැන ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් කියපු කතාවේ සිංහල පරිවර්තනය. Video Credits - @srilankacricket #crickvidu #slvsaus #crickvlog
ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා කරන්න නවසීලන්තය සමත් වුනේ ඉන්දීය සම්භවයක් ඇති දෙදෙනෙක්ගේ දස්කම් නිසා. චෙන්නායි බ්‍රේව්ස් පිල පළමු ජය ලබද්දී භානුක තවත් අර්ධ ශතකයක් වාර්තා කලා. #CrickVidu #Bhanuka #AbuDhabiT10
මිකී ආතර් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට තීරණය කලා. ඉන්පස්සෙ වෙන්නෙ මොකද්ද? අන්තර්සමාජ සහ අන්තර්ජාතික තරඟ තොරතුරු. කෝලිව පහු කරන්න යන ගප්ටිල්. #ICCSupeLeague #MickyArthur #CrickVidu
2022 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ අද දිනයේදී නම් කෙරුණා. මේ අතර 2022 එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයට ශ්‍රී ලංකා කාන්තා පිල අද පිටත්ව ගියා. #2022T20WC #KaneWilliamson #CrickVidu
ශ්‍රී ලංකාව 2022 20-20 ලෝක කුසලානයේදී Qualifying තරඟ වටයට ක්‍රීඩා කළ යුතුයි කියලා රාවයක් පැතිරෙනවා. මේකෙ ඇත්ත කතාව මොකද්ද? #CrickVidu #QualifyingRound #T20WC
බංග්ලාදේශය ස්කොට්ලන්තය හමුවේ පරාජය වීමත් සමඟ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පළමු පෙරළිය ආරම්භ වුනා. #WCT20 #BANvsSCO #CrickVidu
ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා පුහුණු සංචිතය සමඟින් එක් වුණා.LPL තරඟාවලියේ කාල සටහන අද නිකුත් වුණා. #LPL #AnjeloMathews #IndiaSquad