CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ක්‍රිකට් හදන සුපිරි 4 | ක්‍රිකට් හදන විදූ EP 02 (Best National Squad)
ක්‍රිකට් හදන සුපිරි 4 | ක්‍රිකට් හදන විදූ EP 02 (Best National Squad)

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට යන්න හේතු මොනවාද? මේකට එක හේතුවක් කියලා එක්කෙන්කෙට ඇඟිල්ල දික් කරලා අත පිහදාගන්න අපිට බෑ. මේක කරුණු රැසක එකතුවක්. මේ කරුණු අපි එකින් එක කතා කරමු. එකතු වෙන්න ක්‍රිකට් හදන විදූ එක්ක. Watch EP 01 https://youtu.be/0VFgjjqkB70



කුසල්ට එහෙම කරන්න තමයි කියලා තියෙන්නේ - ග්‍රාන්ට් ෆ්ලවර්
කුසල්ට එහෙම කරන්න තමයි කියලා තියෙන්නේ - ග්‍රාන්ට් ෆ්ලවර්

එංගලන්තය සමඟ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දින සියලු ගෞරව ශ්‍රී ලංකාව හිමි කර ගත්තේ ඇන්ජලෝ මතිව්ස්ගේ ශතකයත් සමඟින්. කුසල් ජනිත් යලිත් අපරීක්ෂාකාරී ලෙස දැවීයාම ජාත්‍යන්තර විචාරකයන් අතරත් දැඩි කතාබහට ලක් වුණා.



පසු දැක්ම | මිකීගෙන් විදූ ට පිළිතුරක්! | England vs Sri Lanka 1st Test 2021 Review
පසු දැක්ම | මිකීගෙන් විදූ ට පිළිතුරක්! | England vs Sri Lanka 1st Test 2021 Review

එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත් වුණේ දුර්වල පිතිකරණය නිසා මෙය ශ්‍රී ලංකාවේ දී එංගලන්තය හමුවේ පිට පිට ලැබූ පස්වන ටෙස්ට් තරඟ පරාජයයි පෙර දැක්මේදී විදූ ඉදිරිපත් කළ අදහස් වලට මාධ්‍ය හමුවේ දී පුහුණුකරු මිකී ආතර් දැක් වූ අදහස් සමගින් අද කෙලි බිමේ කෙළි විත් විදූ!



කෙටිදැක්ම| ශ්‍රී ලංකාවට වැරදුනු තැන් සහ හරිගිය තැන්( Quick View| 1st Test SL Vs Eng Day 2-3)
කෙටිදැක්ම| ශ්‍රී ලංකාවට වැරදුනු තැන් සහ හරිගිය තැන්( Quick View| 1st Test SL Vs Eng Day 2-3)

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ පාලනය එංගලන්තය ලබාගත්තත් තුන්වන දිනය පාලනය කලේ ශ්‍රී ලංකා කණ්ඩායම. තිරිමාන්න වසර 8 කට පසු ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමට වාර්තා කිරීමත් කුසල් මෙන්ඩිස් පිට පිට බිංදු 4 කට පසු ලකුණු ලබාගැනීමත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අස්වැසිල්ලක් වුනා.



ලෝකෙම එක වෙලත් ජාතික කණ්ඩායමේ නැති අපේ බ්‍රැඩ්මන් | පැතුම් නිශ්ශංක
ලෝකෙම එක වෙලත් ජාතික කණ්ඩායමේ නැති අපේ බ්‍රැඩ්මන් | පැතුම් නිශ්ශංක

පැතුම් නිශ්ශංක වත්මන් ලෝකයේ හොඳම පිතිකරු ලෙස වාර්තා අතර සටහන් වෙනවා. ඔහුගේ තියෙන විශේෂත්වය මොකක්ද? පැතුම් නිශ්ශංක කියන්නෙ කවුද?



පසු දැක්ම | සීයක් ගහපු එකම නායකයා දිමුත්
පසු දැක්ම | සීයක් ගහපු එකම නායකයා දිමුත්

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සංචාරය නිමාවට පත්වුනේ පරාජයේ අමිහිරි අත්දැකීම් සමඟින්. නමුත් හැම කළු වළාවකම රිදී රේඛාවක් තියනවා. මේ තරඟාවලියේ අපේ හොඳ සහ නරක එක්ක අනාගතයට හැඩ ගැහෙන්නෙ කොහොමද?



පෙර දැක්ම-ලොක්කො නැතුව පොඩ්ඩො ගහන ගේම | 2nd Test SA vs SL
පෙර දැක්ම-ලොක්කො නැතුව පොඩ්ඩො ගහන ගේම | 2nd Test SA vs SL

ආබාධ නිසා සුරංග , චන්දිමාල් , වනිඳු නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? දික්වැල්ලට අභියෝගයක් වෙන ඔස්ට්‍රේලියා නායකයා! Sri Lanka vs South Africa 2nd Test will be starting on 3rd Jan 2021 at Wanderers Stadium, Johannesburg. Sri Lanka lost their key players due to injuries. What are their game plans with youngsters? Niroshan Dickwella behind a world record for most consistent test batsman without a century.



පෙරදැක්ම | LPL අවසන් සටනේ වාසිය කාටද?
පෙරදැක්ම | LPL අවසන් සටනේ වාසිය කාටද?

වසර 8 කට පසු LPL අවසන් තරගයක උණුසුම ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ සමීප වෙනවා. අවසන් සටනේ වාසිය කාටද? වීරයා ධනුෂ්කද වනිඳුද?




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports