Content removal request!


පසු දැක්ම | සීයක් ගහපු එකම නායකයා දිමුත්

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සංචාරය නිමාවට පත්වුනේ පරාජයේ අමිහිරි අත්දැකීම් සමඟින්. නමුත් හැම කළු වළාවකම රිදී රේඛාවක් තියනවා. මේ තරඟාවලියේ අපේ හොඳ සහ නරක එක්ක අනාගතයට හැඩ ගැහෙන්නෙ කොහොමද?