CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ලෙජන්ඩ්ස් තරඟාවලියේ සුපිරි දස්කම් අතර සිටින තිලකරත්න ඩිල්ශාන් එංගලන්තයත්, ඉන්දියාවත් එකවර දණ ගැස්වීමට සමත් වුනා. ශ්‍රී ලංකාව පළමු තැනට පත් වුනේ තරඟාවලියේ විශාලතම පෙරළිය සිදුකරමින්.
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවෙ සැලසුම් අකුරටම හරි ගියේ වසර එකහමාරකට පස්සෙ 20-20 ජයග්‍රහනයක් ශ්‍රී ලංකා පිලට හිමිකර දෙමින්. සැලසුමේ වැරදුණු සහ හරිගිය තැන් කතා කරමු.
ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත් වුනේ පිතිකරණයේ දුර්වලතාව නිසා. නමුත් අකිල සහ පොලාඩ් වාර්තා පොත් අලුත් කලා. Intro Music Composed by Sahasranga Gunasekara
ශ්‍රී ලංකා පිලේ කොදෙව් තරඟාවලිය තවත් දින 4කින් ආරම්භ වෙනවා. අභියෝග අනපේක්ෂිත සිදුවීම් රැසක් එක්ක ඇන්ජලෝ මැතිව්ස්ට යළි කණ්ඩායම භාර ගන්න සිදු වුනා.
දසුන්ට කොදෙව් යන්න බැරි වුන ඇත්ත සිදුවීම මොකද්ද? 20-20 නායකත්වයට මොකද වෙන්නෙ?
කොදෙව් සංචාරය සඳහා 20-20 කණ්ඩායම තේරීමට පුහුණු තරඟයක් ඊයේ පැවැත්වුණා. මේ තරඟයේ දක්ෂතා දැක්වුවේ කවුද? අපේ 20-20 කණ්ඩායම කොයි විදියට සකස් විය යුතුද? T20 Practice match played between Udana XI and Dasun XI. Who were the players performed well in it? Who should be included in the T20 Squad against West Indies?
අබු ඩාබි T10 තරඟාවලියේ ශූරතාවය හිමි කරගන්න Northern Warriors පිල සමත් වුනේ අපේ පොඩි කොල්ලන්ගේ දක්ෂතාවය නිසා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟාවලිය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙන්නේ මාර්තු මාසයේදී.