එංගලන්තය සමඟ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දින සියලු ගෞරව ශ්‍රී ලංකාව හිමි කර ගත්තේ ඇන්ජලෝ මතිව්ස්ගේ ශතකයත් සමඟින්. කුසල් ජනිත් යලිත් අපරීක්ෂාකාරී ලෙස දැවීයාම ජාත්‍යන්තර විචාරකයන් අතරත් දැඩි කතාබහට ලක් වුණා.