ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට යන්න හේතු මොනවාද? මේකට එක හේතුවක් කියලා එක්කෙන්කෙට ඇඟිල්ල දික් කරලා අත පිහදාගන්න අපිට බෑ. මේක කරුණු රැසක එකතුවක්. මේ කරුණු අපි එකින් එක කතා කරමු. එකතු වෙන්න ක්‍රිකට් හදන විදූ එක්ක. Watch EP 01 https://youtu.be/0VFgjjqkB70