CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

සුපිරි වාර්තා තියපු දිම්මා සහ ධනා |කෙටි දැක්ම SL Vs BAN 1st Test Day 04
සුපිරි වාර්තා තියපු දිම්මා සහ ධනා |කෙටි දැක්ම SL Vs BAN 1st Test Day 04

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙක් වාර්තා කල සිව්වන හොඳම ඉනිම සමඟින් සැක සංකා මතුකල ප්‍රේක්ෂකයන්ට නිවැරදි පිළිතුරක් දෙන්න දිමුත් සහ ධනා සමත් වුනා.



ඇන්ජි ඇතුලට චන්දි එළියට?|පෙර දැක්ම | Sri Lanka vs Bangladesh First Test , Pallekale 2021
ඇන්ජි ඇතුලට චන්දි එළියට?|පෙර දැක්ම | Sri Lanka vs Bangladesh First Test , Pallekale 2021

ශ්‍රී ලංකාව 2-0ක් ලෙස ජය ගත යුතු බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය 21 වනදා ආරම්භ වෙනවා. පළමු තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම කවුද?



Legends මැච් එක ජාතික කණ්ඩායම එක්ක නෙවෙයි !
Legends මැච් එක ජාතික කණ්ඩායම එක්ක නෙවෙයි !

Legends සහ යොවුන් ක්‍රීඩකයන් අතර 20-20 තරඟයක් මැයි 4 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ක්‍රිකට් ගොඩනඟන නව සැලසුමට ක්‍රිකට් හදන විදූ වීඩියෝ මාලාවේ අපි කතා කල බොහෝ යෝජනා ඇතුලත් වෙනවා. නව සැලසුම් ගැන පසුගියදා අර්ජුන සහ අරවින්ද හෙළි කලා.



කෙටිදැක්ම| අකුරටම හරිගිය කොදෙව් සැලසුම
කෙටිදැක්ම| අකුරටම හරිගිය කොදෙව් සැලසුම

කොදෙව්වන්ට එරෙහි තුන්වන දිනයේ ශ්‍රී ලංකා පිල නිකරුණේ කඩුලු පූජා කිරීමත් එක්ක පැතුම් නිස්සන්ක හුදකලා සටනක නිරත වෙනවා. අද සැලසුම් කෙසේ වෙයිද?



කුහක විවේචනවලට සැර පිළිතුරක්
කුහක විවේචනවලට සැර පිළිතුරක්

සමාජ මාධ්‍යවලින් නැගෙන පදනම් විරහිත විවේචනවලට සැර පිළිතූරක් ලබාදෙමින් පැතුම් සහ දික්වැල්ල වාර්තාගත සබඳතාවක් ගොඩනගමින් පළමු ටෙස්ට් තරගයේ ප්‍රබල ස්ථානයකට ශ්‍රීලංකා පිල රැගෙන ගියා. ඉදිරි සැලසුම් කුමක් විය යුතුද?



චින්තක ජයසිංහ විදූට කියපු කතාව(Chat with Chinthaka Jayasingha)
චින්තක ජයසිංහ විදූට කියපු කතාව(Chat with Chinthaka Jayasingha)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරෙක් ලෙස සේවය කරනවා. ඔහු මේ කියන කතාව රටක් විදියට අපි ඉන්නෙ කොහෙද කියලා අපිට හිතන්න බොහෝ දේ ඉතුරු කරයි. CrickVidu had a special chat with former Sri Lankan all-rounder Chinthaka Jayasinghe who lived in Australia now. He is working as a bus driver. it is not easy to become a bus driver in Australia. You should have atleast 6 years of good driving record to become a bus driver.



රාමාට ඇඳපු හනුමන් සමඟ අවසන් සටන| Review Legends T20 2nd Semi Final
රාමාට ඇඳපු හනුමන් සමඟ අවසන් සටන| Review Legends T20 2nd Semi Final

දකුණු අප්‍රිකාව සමඟ දෙවන අවසන් පූර්ව තරගයෙන් කඩුලු අටක ජයක් ලබා ගත් ශ්‍රීලංකාව මීළඟට සැරසෙන්නේ රාම රාවණා සටනට!



Legends T20 ඉන්දීය කුමන්ත්‍රණයේ සුල මුල | Points Table Cheat in Road Safety T20
Legends T20 ඉන්දීය කුමන්ත්‍රණයේ සුල මුල | Points Table Cheat in Road Safety T20

ශ්‍රී ලංකාව ලෙජන්ඩ්ස් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි තැනට දාන්න ඉන්දීය ලෙජන්ඩ්ස් පිල කුමන්ත්‍රණයක් කලා. මෙය මේ තරඟාවලියේ ජීව ගුණයට කල හානියක්. ලැජ්ජා සහගත කුමන්ත්‍රණයේ ඇතුල් කතාවයි මේ.




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports