CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පෙර දැක්ම | පුහුණුකරු නැතුව සටනට එන එංගලන්ත පිල(Preview|Sri Lanka Tour of England 2021)
පෙර දැක්ම | පුහුණුකරු නැතුව සටනට එන එංගලන්ත පිල(Preview|Sri Lanka Tour of England 2021)

ශ්‍රී ලංකාවට හිමිවන වැදගත්ම තරඟාවලියක් ලෙස එළඹෙන එංගලන්ත තරඟාවලිය හඳුන්වන්න පුළුවන්. තරඟාවලියේ තොරතුරු සහ වැදගත්කම ගැන අද කතා කරමු කෙළෙ බිමේ කෙළි තුලින්.

තමීම් විනිසුරුට බැන්නෙ ඇයි? | #ASKVIDU EP10
තමීම් විනිසුරුට බැන්නෙ ඇයි? | #ASKVIDU EP10

Chapters: 0:00 හඳුන්වාදීම 0:20 Badlight මනින ආලෝකමානය ගැන සියළු තොරතුරු 7:05 තමීම් විනිසුරුට බැන්නෙ ඇයි? 11:00 Live පන්දුවක් Dead වෙන හැටි 12:32 Pitching Outside the Leg වුනොත් NotOut වෙන්නෙ ඇයි? 14:08 තණතීරුවල ස්වභාවය 15:10 අවිශ්ක,භානුක සහ මුණවීරට මොකද වෙන්නෙ? 19:00 වේග පන්දු යවන්නෙක්ට දඟ පන්දු යවන්න පුළුවන්ද? 21:17 Bat වෙනස් කරන එක පිතිකරුවෙකුගේ දක්ෂතාවයට බලපානවද? 22:40 IPL වල ගෙවීම් සිදුවෙන්නෙ කොහොමද? 26:09 කෙටි ප්‍රශ්නවලට කෙටි පිළිතුරු කොලින් මිලර්ගේ පන්දු යැවීම https://www.youtube.com/watch?v=L2b3IK3e6H0 කර්සාන් ගාර්විගේ පන්දු යැවීම https://www.youtube.com/watch?v=22sAfVTTIig #ASKVIDU #CRICKVIDU #EP10

පෙරදැක්ම |Fearless WOWනිඳු  One Down එයිද?
පෙරදැක්ම |Fearless WOWනිඳු One Down එයිද?

බංග්ලාදේශය සමඟ පළමු තරඟයේ පිතිකරණයේදී අපිට දකින්න ලැබුනේ වනිඳුගෙන් පමණයි. මැද පෙළට ආයෙත් වැරදුනේ ඇයි? දෙවන තරඟයේදී වෙනසක් වෙයිද?

ෆිට්නස් මගඩිය අස්සේ වැඩ පෙන්නපු අය ටීම් එකට එයිද?
ෆිට්නස් මගඩිය අස්සේ වැඩ පෙන්නපු අය ටීම් එකට එයිද?

තරඟාවලිය මැද තියපු අරුම පුදුම ෆිට්නස් ටෙස්ට් එක මොකක්ද? පුහුණු තරඟයේ වැඩ දැම්මෙ කවුද? පුහුණු තරඟයේ දස්කම් අනුව කණ්ඩායම තේරුවොත් කොහොම වෙයිද?

බංග්ලාදේශයට පැරදුනොත් ලෝක කුසලානෙට යන්න බැරි වෙයිද?
බංග්ලාදේශයට පැරදුනොත් ලෝක කුසලානෙට යන්න බැරි වෙයිද?

ICC Super League එකෙන් ලෝක කුසලානයට යන්න තරඟ කීයක් දිනන්න ඕනද? බංග්ලාදේශ තරඟාවලිය පැරදුනොත් මොකක් වෙයිද?

අළුත් එක්දින සංචිතය කවුරු වෙයිද? දිමුත් ෆේල්ද?
අළුත් එක්දින සංචිතය කවුරු වෙයිද? දිමුත් ෆේල්ද?

දිමුත් ඇතුළු පරිණත ක්‍රීඩකයන් එක්දින සංචිතයෙන් ඉවත් කරමින් තරුණ කණ්ඩායමක් සමඟ ක්‍රිකට් ගොඩ ගැනීමටයි තේරීම් කමිටුව සැරසෙන්නේ. මේක හොඳද? නරකද? තිසර සමුගත්තේ ඇයි? මිකී ආතර් සමඟ කල මාධ්‍ය සාකච්ඡාව. https://youtu.be/FK83ddYKdu0?t=279 Lasith Malinga Official Youtube Channel https://www.youtube.com/channel/UCF7lkK-QxGCgFqEO_thFtGw

දෙවෙනි ඉනිම ගහන එකෙන් අවාසියක් වෙයිද? | කෙටි දැක්ම - Sri Lanka vs Bangladesh Day 03
දෙවෙනි ඉනිම ගහන එකෙන් අවාසියක් වෙයිද? | කෙටි දැක්ම - Sri Lanka vs Bangladesh Day 03

ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල තරඟයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුනා. ඒ ගැන ඔහු කියන කතාව. නිරෝෂන් දික්වැල්ලට ශතකය අහිමි වී ගියේ කාගේ තීරණයක් නිසාද? ශ්‍රී ලංකා පිල යලි පන්දුවට පහර දීමට ගත් තීරණය නිවැරදිද?

කෙටි දැක්ම| පළවෙනි දවසෙ ලකුණු ගාන මදිද? | Sri Lanka vs Bangladesh 2nd Test Day 01 Review
කෙටි දැක්ම| පළවෙනි දවසෙ ලකුණු ගාන මදිද? | Sri Lanka vs Bangladesh 2nd Test Day 01 Review

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී දිමුත් සහ තිරිමාන්න නොබිඳෙන වාර්තාවක් පිහිටෙව්වේ ලකුණු 209ක සබඳතාවක් ගොඩනගමින්.

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports