Legends සහ යොවුන් ක්‍රීඩකයන් අතර 20-20 තරඟයක් මැයි 4 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ක්‍රිකට් ගොඩනඟන නව සැලසුමට ක්‍රිකට් හදන විදූ වීඩියෝ මාලාවේ අපි කතා කල බොහෝ යෝජනා ඇතුලත් වෙනවා. නව සැලසුම් ගැන පසුගියදා අර්ජුන සහ අරවින්ද හෙළි කලා.