සමාජ මාධ්‍යවලින් නැගෙන පදනම් විරහිත විවේචනවලට සැර පිළිතූරක් ලබාදෙමින් පැතුම් සහ දික්වැල්ල වාර්තාගත සබඳතාවක් ගොඩනගමින් පළමු ටෙස්ට් තරගයේ ප්‍රබල ස්ථානයකට ශ්‍රීලංකා පිල රැගෙන ගියා. ඉදිරි සැලසුම් කුමක් විය යුතුද?