ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙක් වාර්තා කල සිව්වන හොඳම ඉනිම සමඟින් සැක සංකා මතුකල ප්‍රේක්ෂකයන්ට නිවැරදි පිළිතුරක් දෙන්න දිමුත් සහ ධනා සමත් වුනා.