Content removal request!


දෙවෙනි ඉනිම ගහන එකෙන් අවාසියක් වෙයිද? | කෙටි දැක්ම - Sri Lanka vs Bangladesh Day 03

ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල තරඟයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුනා. ඒ ගැන ඔහු කියන කතාව. නිරෝෂන් දික්වැල්ලට ශතකය අහිමි වී ගියේ කාගේ තීරණයක් නිසාද? ශ්‍රී ලංකා පිල යලි පන්දුවට පහර දීමට ගත් තීරණය නිවැරදිද?