ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එකක් නිමා වුනේ අවසන් පන්දුවාරයේ එකක් ලබාගත් දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පුනරාගමනයත් සමඟින්. තියුණු තරඟ අවසානයක් කරා ගිය මේ තරඟය ගැන පෙර දැක්මේ විශ්ලේෂණ රැසක් සත්‍ය වුනා. තරඟයේ විශේෂ වාර්තා මොනවාද? #crickvidu #slvszim #peraDakma
බංග්ලාදේශය අන්දමන්ද කරමින් පළමු 20-20 තරඟයෙන් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලේ තරඟාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්. ශ්‍රී ලංකාව මේ තරඟයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට ඉදිරි තරඟවලදී අභියෝග කරන බවයි බංග්ලාදේශ පුහුණුකරුවන් පවසන්නේ. #crickvidu #SLvsBAN #crickvlog
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ 20-20 තරඟාවලියට කණ්ඩායම් දෙක නම් කල සංචිත අතරින් වඩා ප්‍රබල මොන සංචිතයද? කලකට පසු සංචිතයට එන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න ඉඩ ලැබෙයිද? #crickvidu #slvsban #squadanalysis
96 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය සිහි කරමින් 100/1 ක් තිබ්බ බංග්ලාදේශ ලකුණු පුවරුව 105/8ක් බවට පත් වුනේ ජනිත්,වනිඳු සහ කමිඳුගේ මැජිකල් පන්දු යැවීමත් සමඟින්. මේ තරඟය සජීවීව බලපු කාටත් කිසිදාක අමතක නොවෙන තරඟයක් බවට මෙය පත් වෙන්නෙ එක්දින පිටියේ දරුණුතම කඩාවැටීමට බංග්ලාදේශය මුහුණ දීමත් සමඟින් #crickvidu #SLvsBAN #WTC2027
කුමාර් සංගක්කාරගේ සැලසුම් සහගත විශිෂ්ට ශතකය ඔහු 20-20 තරඟයක රැස් කල පළමු ශතකය බවට පත් වුනේ එංගලන්තයත් ඉන්දියාවත් එකවිට පරාජය කරමින්.මේ ගැන අද Daily Dose එකෙන්. #crickvlog #crickvidu #dailydose
ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දැවැන්තම එක්දින පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වල පස්වන තැන දක්වා ඉහල නැගුනා. කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කලේ අරවින්දද සිල්වා පසු කර යමින්. විජයග්‍රහණයේ රහස් ගැන කතා කරමු අද පසු දැක්මෙන්. -- #crickvlog #crickvidu #dailydose
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතරේ පළමු 20-20 තරඟයට එන කණ්ඩායම් දෙක කොහොම වෙයිද? නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරණයට එන්නෙ කවුද? -- Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න https://www.tuna.lk/ අමතන්න 0775 291 291
Hong Kong Sixes තරඟාවලියේ අවසන් සටනට ශ්‍රී ලංකාව අවතීර්ණ උනේ වෙනස්ම තරඟ සැලසුමකින්. තීරණාත්මක ජයග්‍රහණය ගේන්න ඒ සැලසුම 100%ක් සාර්ථක වුනා. අවසන් තරඟ දෙකේ වෙච්ච දේවල් අපි කතා කරමු අද Champions' Dose එකෙන් --- ඔබේ Protein Daily Dose එක ගන්න Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න https://www.tuna.lk/ අමතන්න 0775 291 291 #crickvlog #crickvidu #dailydose