ශ්‍රී ලංකාවට හිමිවන වැදගත්ම තරඟාවලියක් ලෙස එළඹෙන එංගලන්ත තරඟාවලිය හඳුන්වන්න පුළුවන්. තරඟාවලියේ තොරතුරු සහ වැදගත්කම ගැන අද කතා කරමු කෙළෙ බිමේ කෙළි තුලින්.