පසු දැක්ම | රතු දැවැන්තයන් බිම දැමූ නිල් පැංචෝ(Review| Reds vs Blues SLC T20 League 2nd Match) by @CRICK VIDU - Post Details

පසු දැක්ම | රතු දැවැන්තයන් බිම දැමූ නිල් පැංචෝ(Review| Reds vs Blues SLC T20 League 2nd Match)

තරඟාවලියේ පරිණතම කණ්ඩායම රෙඩ්ස් තරඟාවලියේ දෙවන තරඟයේදී පරාජය වුනේ තරුණ බ්ලූස් කණ්ඩායම හමුවේ. #RedsVSBlues #SLCT20League #CrickVidu

Similar Posts!

පෙර දැක්ම | ශ්‍රී ලංකාව සුපිරි 8න් ඉවතට| Preview - SL vs NEP, T20I WC 2024
පෙර දැක්ම | ශ්‍රී ලංකාව සුපිරි 8න් ඉවතට| Preview - SL vs NEP, T20I WC 2024

ශ්‍රී ලංකා - නේපාල තරඟයෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන අවසන් වෙන්නට වැඩි ඉඩක් තිබෙන බවයි පෙනී යන්නේ. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



පසු දැක්ම |පන්දු යවන්නන් බින්දුවට දාපු කලුවා මාරපං ගිය පිතිකරණය | Review - SL vs BAN, T20I WC 2024
පසු දැක්ම |පන්දු යවන්නන් බින්දුවට දාපු කලුවා මාරපං ගිය පිතිකරණය | Review - SL vs BAN, T20I WC 2024

කලුවා මාරපං ගියා වගේ පිතිකරණ සැලසුම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම එළියට විසිවෙන තත්වයට පත් වෙලා තියනවා. ශ්‍රී ලංකා පිලට ලොකුම වැරැද්ද උනේ කොතනද? ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



පෙර දැක්ම | දිනුවොත් විතරක්ම ඉටු වන ලෝක කුසලාන සිහිනය | Preview - SL vs BAN, T20I WC 2024
පෙර දැක්ම | දිනුවොත් විතරක්ම ඉටු වන ලෝක කුසලාන සිහිනය | Preview - SL vs BAN, T20I WC 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟවදින්නේ ඩලාස්වලදී. ශ්‍රී ලංකාව ජය ගත යුතුම තරඟයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ තරඟය ජය ගත්තොත් හැර සුපිරි 8ට යාම බොහෝ දුරට සිහිනයක් විය හැකියි. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



පෙර දැක්ම | අපේ පන්දු යවන්නන් අතේ තියන දරුණුම මැච් එක | Preview - SL vs SA, T20I WC 2024
පෙර දැක්ම | අපේ පන්දු යවන්නන් අතේ තියන දරුණුම මැච් එක | Preview - SL vs SA, T20I WC 2024

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සටනේ පළමු තරඟයට එක්වෙන්නෙ දකුණු අප්‍රිකාව සමඟින්. මේ තරඟය දිනන්න අපේ කොල්ලොන්ට හැකිවෙයිද? ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh
ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh

මේ වෙද්දි නම් කරපු අවසාන ලෝක කුසලාන සංචිතය නම් කලේ බංග්ලාදේශය. ඔවුන්ට පළමු වටයේ තියන පළමු කාර්යය ශ්‍රී ලංකාව පරාජය කිරීම. ඒ සඳහා ඔවුන් සැරසෙන්නෙ කොහොමද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka
ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka

ජූනි 1 වනදා ආරම්භ වන ලෝක කුසලාන 20-20 තරඟාවලියේ ශ්‍රී ලංකා නිල සංචිතය පසුගියදා නිකුත් කෙරුණා. මේ සංචිතයේ ඉන්නෙ ලංකාවෙ හොඳම 11 දෙනාද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024
ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024

2024 ලෝක කුසලාන තරඟාවලිය ජූනි 1 වනදා ඇරඹෙනවා. තරඟාවලියේ ස්වභාවය එක්ක සියළු තරඟ ජයගත්තත් ශ්‍රී ලංකාව ලෙසින් තමයි අවසන් වටයට පිවිසෙන්නේ. ලෝක කුසලානයකින් කොපමණ මුදලක් ICCයට ලැබෙනවද?



ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්
ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්

තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?