Content removal request!


දකුණු අප්‍රිකාවට ගහන 21 දෙනාගේ Dream Squads |ඇන්ජිට මාලිට මොකද වෙන්නෙ?

ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයට සූදානම් වීමට ලැබෙන අවසන් අවස්ථාව දකුණු අප්‍රිකා තරඟාවලිය. තරඟාවලිය ඇරඹෙන්නේ සැප්තැම්බර් දෙවෙනිදා. මේ සඳහා අපේ සූදානම කොහොමද?