CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ලෝක කුසලාන සංචිතය වෙනස් වෙලාද? | තරඟ දිනන්න 6 ඒවා ඕනෙමද?
ලෝක කුසලාන සංචිතය වෙනස් වෙලාද? | තරඟ දිනන්න 6 ඒවා ඕනෙමද?

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය ඔක්තෝබර් 3වෙනිදා ඕමානය බලා පිටත් වෙනවා. සංචිතයේ වෙනස්කම් සිදුවෙලාද? ධනංජය සිල්වා සංචිතයට ගැලපෙන්නෙ නෑ කියන කතාව ඇත්තද?



පසු දැක්ම | පැරදුණු හේතු 3
පසු දැක්ම | පැරදුණු හේතු 3

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ දරුණු ලෙස පසුබෑවේ ඇයි? අපට වැරදුණු තැන් මොනවාද?මේ තත්වය හමුවේ ලෝක කුසලාන සිහිනයට මොකක් වෙයිද? #පසුදැක්ම #CrickVidu #SLvsSAT20I



පසුදැක්ම | අනුන්ට කැපූ වලේ තමන් වැටීම(Review| SL vs SA 2nd T20I,RPICS 2021)
පසුදැක්ම | අනුන්ට කැපූ වලේ තමන් වැටීම(Review| SL vs SA 2nd T20I,RPICS 2021)

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් අසරණ තත්වයට පත්වූයේ අප්‍රිකාවට ඇටවූ උගුලේ තමන්ම හසුවෙමින්. කෙසේ වෙතත් භානුකගේ සහ කුසල්ගේ පිතිකරණය ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ට නව බලාපොරොත්තුවක් දුන්නා. FITZO වෙතින් SRI LANKA CRICKET Jersey Official Replica ඔබේ නම සටහන් කර ලබාගැනීම සඳහා +9471 473 00 76 මාර්ගයෙන් අමතන්න. ලෝකයේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක. #පසුදැක්ම #SLvsSA2ndT20I #BhanukaRajapaksha



පසු දැක්ම |චන්දි වැඩ පෙන්නද්දී  වනිඳු අංක එකට ලං වෙයි (Review | 1st T20I SL vs SA, 2021 RPICS)
පසු දැක්ම |චන්දි වැඩ පෙන්නද්දී වනිඳු අංක එකට ලං වෙයි (Review | 1st T20I SL vs SA, 2021 RPICS)

දකුණු අප්‍රිකාව හමුවේ පළමු 20-20 තරඟය ශ්‍රී ලංකාවට වැරදුනේ කොතනද? චන්දි සහ වනිඳු වැඩ පෙන්නද්දී වනිඳුගේ ප්‍රතිවාදියා ශම්සිට වෙච්ච දේ! #DineshChandimal #WaninduHasaranga #පසු දැක්ම



පසු දැක්ම | ලොකු වැඩක් කරපු පුංචි ගණංකාරයෝ| Review| SL vs SA 3rd ODI
පසු දැක්ම | ලොකු වැඩක් කරපු පුංචි ගණංකාරයෝ| Review| SL vs SA 3rd ODI

1998 සැප්තැම්බර් 4 වෙනිදා ඛෙත්තාරාම පිටියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟයත් 2021 සැප්තැම්බර් 7 වනදා පැවති තරඟයත් බොහෝ සමානකම් දක්වන තරඟ ද්විත්වයක්. මහීෂ් තීක්ෂණ මෙම තරඟයේදී ඉතිහාස වාර්තා අලුතෙන් ලියන්නට සමත් වුනේ එක්දින දිවියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබාගනිමින්. #පසුදැක්ම #SLvsSA3rdODI #CrickVidu



T20 ලෝක කුසලාන සිහින සංචිතය |Vidu's Dream WC Squad
T20 ලෝක කුසලාන සිහින සංචිතය |Vidu's Dream WC Squad

2021 20 ලෝක කුසලාන සංචිතය නම් කිරීම සඳහා තවත් දින 3ක් විතරයි තියෙන්නෙ. ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය කොහොම වෙයිද? කතා කරමු. #WCSquad #T20WC2021



පසු දැක්ම| පරාජයේ නොදුටු පැත්ත(Review|SL vs SA 2nd ODI, 2021 RPICS
පසු දැක්ම| පරාජයේ නොදුටු පැත්ත(Review|SL vs SA 2nd ODI, 2021 RPICS

ශ්‍රි ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ දෙවන තරඟයෙන් පරාජයට පත් වුනේ කාලගුණයේ බාධාවන්ද සමඟින්. පරාජයේ අපි නොදැක්ක පැත්ත ගැන කතා කරමු.



පසු දැක්ම |විනය නිසා ජයගත් තරඟය
පසු දැක්ම |විනය නිසා ජයගත් තරඟය

දකුණු අප්‍රිකාව සමඟ කරට කර සටනකින් පසුව පළමු එක්දින තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරඟයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මොනවාද?




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports