CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පෙර දැක්ම| ලෝක කුසලානය කැන්ගරුවන්ගෙද? (Preview|Australia Vs Newzeland WC T20 Final 2021)
පෙර දැක්ම| ලෝක කුසලානය කැන්ගරුවන්ගෙද? (Preview|Australia Vs Newzeland WC T20 Final 2021)

ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ ගැන විදූ ගේ විශ්ලේෂණය හරියටම හරිගියා. අවසන් තරඟයේ විශ්ලේෂණය හරියයි ද? ලෝක කුසලානයේ හිමිකරුවා කවුද? #CrickVidu #WCT20Final #AUSvsNZ

පසු දැක්ම | දැවැන්තයන් දණ ගැස්සූ පුංචි කොල්ලෝ (Review | Sri Lanka vs West Indies T20I,2021 WC T20)
පසු දැක්ම | දැවැන්තයන් දණ ගැස්සූ පුංචි කොල්ලෝ (Review | Sri Lanka vs West Indies T20I,2021 WC T20)

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන්න 6 පහර අත්‍යවශ්‍ය නෑ කියලා පෙන්නලා දුන්නා. ඔවුන් දෙදෙනාගේ සුපිරි පිතිකරණය හමුවේ කොදෙව් දැවැන්තයන් අන්ත අසරණ වුනා. #පසුදැක්ම #SLvsWI #CrickVidu

පසු දැක්ම | පරාජයට හේතුව අත්දැකීම් නැතිකමද? සැලසුම් නැතිකමද? (Review|Sri Lanka vs England, WC T20I)
පසු දැක්ම | පරාජයට හේතුව අත්දැකීම් නැතිකමද? සැලසුම් නැතිකමද? (Review|Sri Lanka vs England, WC T20I)

තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විශේෂිත දක්ෂතා නිසා ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟාවලියේ දුර ගමනක් ආවා. අවසන් පූර්ව වටයට යන්න බැරි වුනේ ක්‍රීඩකයන් නවක නිසා කියන කතාව ඇත්තද? නැත්නම් ඇත්තටම වැරැද්ද කොතැනද? #පසුදැක්ම #SLvsENG #CrickVidu

පසුදැක්ම|Match එක Loss උනේ Miss උන Catch එකෙන්ද?(Review|Sri Lanka vs Australia, T20I WC 2021)
පසුදැක්ම|Match එක Loss උනේ Miss උන Catch එකෙන්ද?(Review|Sri Lanka vs Australia, T20I WC 2021)

ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ කාණ්ඩයේ ප්‍රමුඛයා වෙන්නෙ කවුද? අපේ ඉරණම මොකද්ද? Sri Lanka loses the super 12 match against Australia by 7 wickets. What is the turning point of the match? #පසුදැක්ම #SLvsAUS #CrickVidu

පෙරදැක්ම | කුසල්ගේ දවස උදා වෙයිද? (Preview | SL vs Aus T20 WC,2021)
පෙරදැක්ම | කුසල්ගේ දවස උදා වෙයිද? (Preview | SL vs Aus T20 WC,2021)

ශ්‍රී ලංකාව ඩුබායි පිටියේ පළමු වරට 20-20 දිවා රාත්‍රී තරඟයකට ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව සමඟින්. දෙපිලටම වැඩි වාසියක් නොමැති පිටියක කවුරු කාට අභියෝගයක් වෙයිද? Sri Lanka meets Australia on the T20 World cup Super 12 round @ Dubai Cricket Stadim. Sri Lanka will play their first-ever Night T20 game on this ground. Who will win? Let's Check Match Preview. #SLvsAus #පෙරදැක්ම #CrickVidu

පසු දැක්ම - පුහුණු තරඟයේ නොදුටු පැත්ත
පසු දැක්ම - පුහුණු තරඟයේ නොදුටු පැත්ත

ශ්‍රී ලංකාව සහ බංග්ලාදෙශය අතර ඊයේ පැවති ලෝක කුසලාන පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකා පිල කඩුළු 4ක ජයක් හිමිකරගත්තා. තරඟයේ සම්පූර්ණ තොරතුරු එක්ක අද Crick Vidu. Sri Lanka won the 1st Warm-up game against Bangladesh by 4 wickets. Here's the full detailed review of game. #CrickVidu #WarmUpMatch #SLvsBAN

පසු දැක්ම |අන්තිම 15 කවුද?(SL Final Squad T20 WC 2021)
පසු දැක්ම |අන්තිම 15 කවුද?(SL Final Squad T20 WC 2021)

ඕමානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා ලෝක කුසලානය බලා යන ගමනට ඉතා වැදගත් වුනා. මේ දක්ෂතා එක්ක අවසන් 15 කවුරු වෙයිද? Sri Lanka won the Oman T20 series 2-0. How can it affect to the final 15 man squad for World cup. #පසුදැක්ම #OmanvsSriLanka #Final15

පසු දැක්ම | ශානක සහ අවිශ්ක කුණාටුවෙන් ඕමානයට හානි
පසු දැක්ම | ශානක සහ අවිශ්ක කුණාටුවෙන් ඕමානයට හානි

ශ්‍රී ලංකා පිල ඕමානය පරාජය කලත් අපිට උද්දාමයට පත් වෙන්න බෑ. නමුත් බලාපොරොත්තු දල්වා ගත හැකි ජයග්‍රහණයක් විදියට සුබවාදී දේවල් රැසක් අපි දැක්කා. හැබැයි මේ ගත්ත ලකුණු කඩුළු අන්තර්ජාතික වාර්තා අතරට එක්වන්නෙ නෑ. #SLvsOman #CrickVidu #පසුදැක්ම

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports