ඕමානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා ලෝක කුසලානය බලා යන ගමනට ඉතා වැදගත් වුනා. මේ දක්ෂතා එක්ක අවසන් 15 කවුරු වෙයිද? Sri Lanka won the Oman T20 series 2-0. How can it affect to the final 15 man squad for World cup. #පසුදැක්ම #OmanvsSriLanka #Final15