Content removal request!


කෙටි දැක්ම|කොදෙව්වන් අසරණ කල දිමුත්ගේ සුපිරි පිතිකරණය(Sri Lanka vs West Indies 1st Test Galle,2021)

කොදෙව්වන්ට එරෙහිව දිමුත්, පැතුම් සහ ධනංජය සුපිරි පිතිකරණයක නිරත වුනා. වාර්තා රැසක් අලුත් කිරීමට දිමුත්ට හැකිවුණේ සිය 13වන ශතක වාර්තා කරමින්. දෙවන ද්විත්ව ශතකය කරා යන්නට ඔහු මං පෙත විවර කරගෙන සිටිනවා. Dimuth Karunaratne made a record-breaking inning with his 13th Test century. What will Going to Next!