ඉන්දියාව සමඟ තරඟාවලිය 3-0ක් ලෙස පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ගැන ඇතිවිය හැකි මතවාද මොනවාද? අපේ කණ්ඩායමේ අනාගතය කොහොම වෙයිද? #CrickVidu #පසුදැක්ම #SLvsIND