Content removal request!


පසු දැක්ම | 20-20 ඉතිහාසයේ Best Finisher දස්සා (Review| SL vs Aus 3rd T20I,2022)

20-20 ඉතිහාසයම උඩු යටිකුරු කරමින් අවසන් පන්දුවාර 3දී හඹා යන කණ්ඩායමක් වාර්තා කල වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් දසුන් ශානක ලෝකයටම ඉඟි කලේ තමන් අති විශිෂ්ට තරඟ දිනවන්නෙක් බවයි. දස්සාගේ සුපිරි වික්‍රමය ගන අද පසුදැක්මෙන්! #crickvidu #පසුදැක්ම #dasunshanaka