Content removal request!


පසු දැක්ම|ඛෙත්තාරාමය දෙවනත් කළ තනුක දාබරේ (Review| SLC Invitayional T20 League , Day 3)

තනුක දාබරේගේ සුපිරි පිතිකරණයත් සමඟලකුණු සටහනේ යටම හිටපු Greys කණ්ඩායම දෙවන ස්ථනයට ආවෙ Reds කණ්ඩායමට අභියෝග කරමින් මෙන්ම දසුන්ගේ Greens පිල තරඟාවලියෙන් ඉවත් කරමින්. කුසල්ගේ විශ්වසනීය පිතිකරණයත් වනිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟ Reds පිල අවසන් තරඟයට සුදුස්සන් බවට පත් වුනා. #crickvidu #පසුදැක්ම #slct20