Content removal request!


පසුදැක්ම | ලොකුම ජයෙන් පසු ශ්‍රී ලංකාව යළි 3ට ප්‍රභාත් 2වන තැනට

පාකිස්තානය පරාජය කරමින් දැවැන්තම ටෙස්ට් ජය වාර්තා කිරීමත් සමඟම ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියට පැමිණුනා. 500ක ඉලක්කයක් දීමෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අනතුරේ දැම්මාද? කතා කරමු කෙළි බිමේ කෙලි තුලින් #crickvidu #පසුදැක්ම #slvspak