Content removal request!


පසු දැක්ම | SLC T20 League එකේ කැපී පේන නවකයෝ

SLC T20 League තරඟාවලියේ මෙතෙක් තරඟ ප්‍රථිඵල අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අවසන් සටනට සුදුසුකම් ලබාගෙන ඉන්නවා. ඔවුන් සමඟ සටනට පිවිසෙන්නේ දසුන්ද? කුසල්ද? #crickvidu #slct20 #පසුදැක්ම