CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම |ලෝකයේම ඇස් ඇරෙන්න ඉනෝකා කරපු සුපිරිම වැඩේ ( SL-W vs PAK-W,Semi Final Asia Cup 2022)
පසු දැක්ම |ලෝකයේම ඇස් ඇරෙන්න ඉනෝකා කරපු සුපිරිම වැඩේ ( SL-W vs PAK-W,Semi Final Asia Cup 2022)

අපේ කෙල්ලො ටික ආසියා කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තෙ පාකිස්තානයට එක ලකුණක සියුම් පරාජයක් උරුම කර දෙමින්. ශ්‍රී ලංකා පිල අවසන් තරඟයේදී කරපු කැපී පෙනෙන වෙනස මේ ජයග්‍රහණයට ප්‍රබලම සාධකයක් වුනා. තරඟයෙන් පස්සෙ ඉනෝකා කරපු වැඩේ ලෝකයේම අවධානයට ලක්වුණා ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia
අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia

ශ්‍රී ලංකාවට මූලික වටයේ හමුවෙන කණ්ඩායම් වලින් ටිකක් අමාරුකාරයො කියල කියන්න පුළුවන් කණ්ඩායමක් තමයි නැමීබියාව. දක්ෂයන් රැසක් ඉන්න මේ කණ්ඩායමෙන් Collective එකක් ආවොත් ලේසි වෙන්නෙ නෑ. ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



ලෝක කුසලානය ගහන Grounds ලංකාවට වාසිද අවාසිද| Road to World Cup
ලෝක කුසලානය ගහන Grounds ලංකාවට වාසිද අවාසිද| Road to World Cup

මෙවර 20-20 ලෝක කුසලානය ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ මොනවාද? මේ ක්‍රීඩාංගණවල හැසිරීම මොන වගේද? ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන ක්‍රීඩාංගණ මොනවාද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



අපේ ලෝක කුසලාන සංචිතය හරියටම හරිද? | Road to World Cup EP 01
අපේ ලෝක කුසලාන සංචිතය හරියටම හරිද? | Road to World Cup EP 01

එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණා.ලෝක කුසලානය සඳහා අපේ පෙර සූදානම කොහොමද? -------------- මගේ වීඩියෝ මම කරන්නෙ Go Pro Hero 10 එකෙන්. තනියම වීඩියෝ කරනකොට ඒක පහසුයි. Go Pro එකක් ගන්න සෑහෙන කාලයක් හිතේ තිබුනා. හැබැයි ඉතින් ලක්ෂයක් දෙකක් ඒකට යට කරන එක ටිකක් අමාරු වැඩක්. අවුරුද්දක වගකීමක් එක්ක පහසු ගෙවීමේ ක්‍රමයට වට්ටමකුත් සහිතව Go Pro Hero 10 එකක් ගන්න ඔයාලත් හිතනවනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. https://click.daraz.lk/e/_6JZVh #T20WC2022 #crickvidu #crickvlog



පසු දැක්ම| එලොව ගිහින් මෙලොව ආපු ආසියා කුසලානේ!(Review| SL Vs PAK, Asia Cup Final 2022)
පසු දැක්ම| එලොව ගිහින් මෙලොව ආපු ආසියා කුසලානේ!(Review| SL Vs PAK, Asia Cup Final 2022)

ආසියා කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කරමින් දස්සාගේ කොල්ලො සෙට් එක ක්‍රීඩා ලෝලීන් පිස්සු වට්ටමින් ආසියා කුසලානය ලංකාවට හිමිකර දුන්නා. Review| SL Vs PAK, Asia Cup Final 2022 #crickvidu #පසුදැක්ම #asiacup2022



පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)
පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)

පාකිස්තානය හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායම ලංකාවට එරෙහිව වෙනසක් කරයිද? ධනාගේ උපන්දිනයදා ඔහු ක්‍රීඩා කරයිද? Preview|SL vs IND,Asia Cup 2022-Super Four #crickvidu #පෙරදැක්ම #asiacup



පසුදැක්ම|  සාජා පිටියේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ(Review| SL Vs AFG , Asia Cup 2022)
පසුදැක්ම| සාජා පිටියේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ(Review| SL Vs AFG , Asia Cup 2022)

ලොව සුපිරිම පන්දු යවන්නන් තුට්ටු දෙකට ඇද දමමනි අපේ කොල්ලෝ එකා වගේ දස්කම් දක්වමින් ආසියා කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ පළමු ජය වාර්තා කලා. #crickvidu #පසුදැක්ම #asiacup2022



පෙර දැක්ම | වරක් වැටී දෙවරක් නැගිටින සිංහයෝ අපි (Preview|SL vs BAN,Asia Cup 2022)
පෙර දැක්ම | වරක් වැටී දෙවරක් නැගිටින සිංහයෝ අපි (Preview|SL vs BAN,Asia Cup 2022)

එක පාරක් ලෙලි යන්නම වැටුණු අපි ආසියා කුසලානයේ යලි නැගිටින තරඟය , පළමු තරඟයේ වැරදුණු තැන් හදාගන්නෙ කොහොමද? Preview|SL vs BAN,Asia Cup 2022 #crickvidu #පෙරදැක්ම #asiacup




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports