CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | තුරුම්පු බාල්දු කරපු ස්ටොයිනිස්ගේ ප්‍රහාරයෙන් වෙච්ච දේ (SL vs AUS, Super 12,T20WC 2022)
පසු දැක්ම | තුරුම්පු බාල්දු කරපු ස්ටොයිනිස්ගේ ප්‍රහාරයෙන් වෙච්ච දේ (SL vs AUS, Super 12,T20WC 2022)

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඔස්ට්‍රේලියා ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ අපේ තුරුම්පු බාල්දු වීමත් එක්ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා පිලට හිමිවුනා. මේ පරාජයත් එක්ක ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි ගමනට මොකද වෙන්නෙ? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම | Semi Final එකට Ticket ලැබෙන තීරණාත්මක සටන | Preview - SL vs Aus , Super 12 T20WC 2022
පෙර දැක්ම | Semi Final එකට Ticket ලැබෙන තීරණාත්මක සටන | Preview - SL vs Aus , Super 12 T20WC 2022

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ශ්‍රී ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවට තීරණාත්මක තරඟයක් සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සටන. මේ තරඟයෙන් පරාජය උනොත් ඔස්ට්‍රේලියාවට තරඟාවලියෙන් ඉවත් වීමට පවා සිදුවෙන්න පුළුවන්. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | සුපිරි 12 සුපිරි ජයක් ලබපු අපේ කොල්ලෝ (SL vs IRE, Super 12,T20WC 2022)
පසු දැක්ම | සුපිරි 12 සුපිරි ජයක් ලබපු අපේ කොල්ලෝ (SL vs IRE, Super 12,T20WC 2022)

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිකරණයත් සුපිරි Death Bowling Plan එකත් එක්ක අයර්ලන්තයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකා පිල පහසු ජයක් හිමිකරගත්තා. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | ලංකාව සුපිරි 12 ට ගෙනගියා මෙන්ඩා ultra pro max
පසු දැක්ම | ලංකාව සුපිරි 12 ට ගෙනගියා මෙන්ඩා ultra pro max

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ තියුණු තරඟයකින් පසු සුපිරි ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලේ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණයත් සමගින් ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම |Table Top වෙන්න කීයක් ගහන්න ඕනද?(Preview|SL vs NED, T20 WC 2022)
පෙර දැක්ම |Table Top වෙන්න කීයක් ගහන්න ඕනද?(Preview|SL vs NED, T20 WC 2022)

අභියෝග රැසක් මැද නෙදර්ලන්තය සමඟ තරඟයට එන ශ්‍රී ලංකාව ඉතිහාසය නැවත සිදු කරයිද? ලකුණු සටහනේ පළවෙනි තැනට එන්න ශ්‍රී ලංකාව කීයකින් දිනන්න ඕනෙද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | ආබාධ මැඩ පෙරට යන අපේ කොල්ලෝ(Review|SL vs UAE, T20 WC 2022)
පසු දැක්ම | ආබාධ මැඩ පෙරට යන අපේ කොල්ලෝ(Review|SL vs UAE, T20 WC 2022)

එමීර් කණ්ඩායම හමුවේ ලද ජයග්‍රහණයත් සමඟ තරඟවලියේ ඉදිරි ගමන ගැන බලාපොරොත්තු ශ්‍රී ලංකාව තුල වර්ධනය වුනා. ආබාධ හමුවේ අපේ ඉදිරි ගමන කොහොම වෙයිද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | ලංකාව එළියට විසිවෙයිද?
පසු දැක්ම | ලංකාව එළියට විසිවෙයිද?

නැමීබියාව හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමන අවදානමකද? අද තරඟයේ අපිට වැරදුනේ කොතනද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම| වමත් ,දකුණත් පන්දු යවන්නනන් අතර සටන
පෙර දැක්ම| වමත් ,දකුණත් පන්දු යවන්නනන් අතර සටන

දිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා කඳවුරේ සැලසුම වෙනස් උනේ කොහොමද? හෙට ක්‍රීඩා කරන 11 කවුරු වෙයිද? අමාරුකාර වමත්කාරයෝ | Road To World Cup 2022 -Team Namibia https://www.youtube.com/watch?v=5CT1lEnzsok ලෝක කුසලානය ගහන Grounds ලංකාවට වාසිද අවාසිද| Road to World Cup https://www.youtube.com/watch?v=kUyfGx_CgWc ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports