Content removal request!


පසු දැක්ම |ලෝකයේම ඇස් ඇරෙන්න ඉනෝකා කරපු සුපිරිම වැඩේ ( SL-W vs PAK-W,Semi Final Asia Cup 2022)

අපේ කෙල්ලො ටික ආසියා කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තෙ පාකිස්තානයට එක ලකුණක සියුම් පරාජයක් උරුම කර දෙමින්. ශ්‍රී ලංකා පිල අවසන් තරඟයේදී කරපු කැපී පෙනෙන වෙනස මේ ජයග්‍රහණයට ප්‍රබලම සාධකයක් වුනා. තරඟයෙන් පස්සෙ ඉනෝකා කරපු වැඩේ ලෝකයේම අවධානයට ලක්වුණා ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022