-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඔස්ට්‍රේලියා ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ අපේ තුරුම්පු බාල්දු වීමත් එක්ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා පිලට හිමිවුනා. මේ පරාජයත් එක්ක ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි ගමනට මොකද වෙන්නෙ? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022
මේ වෙද්දි නම් කරපු අවසාන ලෝක කුසලාන සංචිතය නම් කලේ බංග්ලාදේශය. ඔවුන්ට පළමු වටයේ තියන පළමු කාර්යය ශ්‍රී ලංකාව පරාජය කිරීම. ඒ සඳහා ඔවුන් සැරසෙන්නෙ කොහොමද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
ජූනි 1 වනදා ආරම්භ වන ලෝක කුසලාන 20-20 තරඟාවලියේ ශ්‍රී ලංකා නිල සංචිතය පසුගියදා නිකුත් කෙරුණා. මේ සංචිතයේ ඉන්නෙ ලංකාවෙ හොඳම 11 දෙනාද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo
2024 ලෝක කුසලාන තරඟාවලිය ජූනි 1 වනදා ඇරඹෙනවා. තරඟාවලියේ ස්වභාවය එක්ක සියළු තරඟ ජයගත්තත් ශ්‍රී ලංකාව ලෙසින් තමයි අවසන් වටයට පිවිසෙන්නේ. ලෝක කුසලානයකින් කොපමණ මුදලක් ICCයට ලැබෙනවද?
තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?
ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban