Content removal request!


පසු දැක්ම|පන්දු රකින්නන් උදුරා ගත් දිනන්න තිබ්බ මැච් එක (Review| SL vs Pak, 1st Test 2023, GICS)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුනේ තුන් ඉරියව්වෙන්ම සිදුවූ අඩුපාඩු හේතුවෙන්. තරඟයේ මෙතෙක් කතා නොකල පැත්ත අද කෙළි බිමේ කෙළි තුලින් කතා කරමු. #crickvidu #slvspak #pasudakma