පෙර දැක්ම | දිනුවොත් විතරක්ම ඉටු වන ලෝක කුසලාන සිහිනය | Preview - SL vs BAN, T20I WC 2024
පෙර දැක්ම | දිනුවොත් විතරක්ම ඉටු වන ලෝක කුසලාන සිහිනය | Preview - SL vs BAN, T20I WC 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟවදින්නේ ඩලාස්වලදී. ශ්‍රී ලංකාව ජය ගත යුතුම තරඟයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ තරඟය ජය ගත්තොත් හැර සුපිරි 8ට යාම බොහෝ දුරට සිහිනයක් විය හැකියි. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



පෙර දැක්ම | අපේ පන්දු යවන්නන් අතේ තියන දරුණුම මැච් එක | Preview - SL vs SA, T20I WC 2024
පෙර දැක්ම | අපේ පන්දු යවන්නන් අතේ තියන දරුණුම මැච් එක | Preview - SL vs SA, T20I WC 2024

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සටනේ පළමු තරඟයට එක්වෙන්නෙ දකුණු අප්‍රිකාව සමඟින්. මේ තරඟය දිනන්න අපේ කොල්ලොන්ට හැකිවෙයිද? ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



පළවෙනි පුහුණු තරඟයේ අපිට වෙච්ච දේ | T20 WC Warm up - SL vs NED
පළවෙනි පුහුණු තරඟයේ අපිට වෙච්ච දේ | T20 WC Warm up - SL vs NED

ලොකු ලොකු Team Upset කරන නෙදර්ලන්තය පුහුණු තරඟෙදිම අපිව Upset කරන්න සමත් වුනා. පුහුනු තරඟයේ වෙච්ච දේවල් කතා කරමු අද CrickVlog එකෙන් රස්සා පැත්තක තියලා ඕලන්දෙට ක්‍රිකට් ගහන අපූරු සෙට් එක | Road to World Cup 2024 -Squad of Netherlands https://www.youtube.com/watch?v=ZFbIRQE2jgw



ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh
ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh

මේ වෙද්දි නම් කරපු අවසාන ලෝක කුසලාන සංචිතය නම් කලේ බංග්ලාදේශය. ඔවුන්ට පළමු වටයේ තියන පළමු කාර්යය ශ්‍රී ලංකාව පරාජය කිරීම. ඒ සඳහා ඔවුන් සැරසෙන්නෙ කොහොමද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්
ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්

තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?



පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024
පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban



හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03
හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ හොඳටම කරපු අපි අන්තිමට නාගත්තා කියලා සමහරෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපිට නොපෙනෙන කතාවක් තියනවා. ඒ ගැනයි අද අවධානය



කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)
කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)

ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ශතක පෙනි පෙනී දැවී ගියේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක. පළමු ඉනිමේ ලකුණු කීයක් ගැහුවොත් අපිට දිනන්න පුළුවන්ද? #crickvidu #slvsban #crickvlog




« Previous Next »


Popular Tags

#Stephen Curry  #Gareth Bale  #Derrick Rose  #Russell Westbrook  #Paul Pogba  #Thomas Muller  #Zlatan Ibrahimovi  #Amazing Solo Goals  #Mesut Ozil  #Mesut Ozil  

Popular Users

#floydmayweather  #nyt4thdownbot  #kevinlove  #GNev2  #geniebouchard  #KimKardashian  #si_vault  #alexmorgan13  #obj  #selenagomez  #OleksiakPenny  #normmacdonald  #TheEllenShow  #nytimes  #billbarnwell