ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ශතක පෙනි පෙනී දැවී ගියේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක. පළමු ඉනිමේ ලකුණු කීයක් ගැහුවොත් අපිට දිනන්න පුළුවන්ද? #crickvidu #slvsban #crickvlog