ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟවදින්නේ ඩලාස්වලදී. ශ්‍රී ලංකාව ජය ගත යුතුම තරඟයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ තරඟය ජය ගත්තොත් හැර සුපිරි 8ට යාම බොහෝ දුරට සිහිනයක් විය හැකියි. ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds https://www.youtube.com/watch?v=pDL5wgcBz7M වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa https://www.youtube.com/watch?v=pnEtfmHxb2w ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka https://www.youtube.com/watch?v=B9vHVC9lap0 ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo