තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ 2023-25 ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය ජූනි මාසයේ ආරම්භ වෙනවා. මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් කවුද? වැඩි වාසිය කාටද? මැයි පළවෙනිදා සිදුවන ශ්‍රේණිගත කිරීම්වල වෙනස මොකක්ද? --- ODI සහ T20 Team Ranking හැදෙන හැටි | ICC ODI Points Calculation https://www.youtube.com/watch?v=gVYEFTY74hs Test Ranking ලේසියෙන්ම හදන විදූගේ ක්‍රමය https://www.youtube.com/watch?v=SI-t4QrBOjk #crickvidu #crickvlog #WTC2025
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ අයර්ලන්ත පිතිකරුවන් එල්ල කරන අභියෝගය හමුවේ ශ්‍රී ලංකා සැලසුම මොකක්ද? #crickvidu #crickvlog #SLvsIRE
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව වාර්තා කලේ තවත් වාර්තා රැසක් අළුත් කරමින්. ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන අයර්ලන්තයට එරෙහිව ලැබූ ජය අවතක්සේරු කළ යුතුද? #crickvidu #crickvlog #SLvsIRE
1979 න් පස්සේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරඟාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙලා තිබෙනවා. මෙහිදී මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ අභියෝගයකට ද? අසාර්ථක අයි සී සී සුපර් ලීගය අත්හැර දමන්න අයි සී සී ය තීරණය කළේ ඇයි?
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ තරඟාවලියේ සීතලම ක්‍රීඩාංගණයේ උණුසුම්ම තරඟය දිනන්න සැරසෙන අපේ කොල්ලො මේ තරඟයේදි ඔළුවට ගත යුතුම දේවල්! ------- #crickvidu #crickvlog #slvsnz
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ කුසල් ජනිත්ගේ සහ චරිත් අසලංකගේ සුපිරි පිතිකරණයත් මහීෂ් තීක්ෂණගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අරගෙන ආවා. ------- #crickvidu #crickvlog #slvsnz
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ඉරිදා ආරම්භ වන 20-20 තරගාවලියට එන නවසීලන්ත දෙවන පෙළ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝගය ------- #crickvidu #crickvlog #slvsnz
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ලංකාවයි අප්‍රිකාවයි කොදෙව්වොයි තුන් දෙනාම Qualifier යයිද? ------- #crickvidu #crickvlog #slvsnz