Content removal request!


Qualifiers වලදි ලංකාවට වෙන්න යන දේ! | All You Need To Know about ICC World Cup Qualifiers 2023

1979 න් පස්සේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරඟාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙලා තිබෙනවා. මෙහිදී මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ අභියෝගයකට ද? අසාර්ථක අයි සී සී සුපර් ලීගය අත්හැර දමන්න අයි සී සී ය තීරණය කළේ ඇයි?