ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban
බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban
බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban
පෙර දැක්මේ අපි බලාපොරොත්තු වෙච්ච විදියටම සිලට් පිටියේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීම වාර්තා කරපු අපේ කොල්ලෝ පහසු ජයක් ලබාගත්තෙ වාර්තා රැසක් අලුත් කරමින්. #crickvidu #crickvlog #slvsban
දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban
ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නව නායකයෙක් සහ නව පුහුණුකරුවන් සමඟ කණ්ඩායමේ සංයුතියත් වෙනස් කරගෙන බංග්ලාදේශ කණ්ඩායම සූදානම් වන හැටි 20-20 තරඟාවලියේ පෙර දැක්මෙන් #crickvidu #crickvlog #slvsban
සටනකින් පසු ප්‍රතිඵලයක් ලැබුනේ විනිසුරුවරුන්ගේ අදහාගත නොහැකි දුර්වල තීරණයක් නිසා. තරඟය පැරදුණ එකම හේතුව මෙයද? අබ්බගොබ්බ විනිසුරු තීරණය ගැන කවුරුත් නොකියපු කතාව අද පසු දැක්මෙන්. #crickvidu #crickvlog #slvsafg