Content removal request!


පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban