පසු දැක්ම | මෙන්ඩිස්ට FC Barcelona කොන්ත්‍රාත්තුවක්?| Review - SL vs Ban 1st T20I, Sylhet 2024
පසු දැක්ම | මෙන්ඩිස්ට FC Barcelona කොන්ත්‍රාත්තුවක්?| Review - SL vs Ban 1st T20I, Sylhet 2024

තියුණු සටනකින් පසු පළමු තරඟයේ ජය අපේ කොල්ලො ටික හිමිකරගත්තේ කණ්ඩායමේම සමස්ත දායකත්වය හිමිවූ තවත් ජයක් ලෙසින්. මතීෂ පතිරණගේ අතිරේක පන්දු හමුවේත් ඔහු තරඟයේ ජයග්‍රහණයට දායක උනේ කොහොමද? #crickvidu #crickvlog #slvsban



වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව
වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව

ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නව නායකයෙක් සහ නව පුහුණුකරුවන් සමඟ කණ්ඩායමේ සංයුතියත් වෙනස් කරගෙන බංග්ලාදේශ කණ්ඩායම සූදානම් වන හැටි 20-20 තරඟාවලියේ පෙර දැක්මෙන් #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024
පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024

සටනකින් පසු ප්‍රතිඵලයක් ලැබුනේ විනිසුරුවරුන්ගේ අදහාගත නොහැකි දුර්වල තීරණයක් නිසා. තරඟය පැරදුණ එකම හේතුව මෙයද? අබ්බගොබ්බ විනිසුරු තීරණය ගැන කවුරුත් නොකියපු කතාව අද පසු දැක්මෙන්. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024
පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024

ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024
පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ මංගල 20-20 සටනට සැරසෙන 20-20 කණ්ඩායම් ගැන වැඩිදෙනෙක් නොදකින පැත්ත #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024
පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024

ශ්‍රී ලංකා ඇෆ්ගන් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජයගත්තොත් තමයි ශ්‍රී ලංකාවට Ratings වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නෙ. තරඟාවලිය ජයගෙන ඉන්න නිසා අත්හදා බැලීම් කරන්නත් හැකියාව තියනවා. මේ සියල්ල සමබර කරගෙන ඉදිරියට යන්නෙ කොහොමද? #crickvidu #crickvlog #slvsafg




« Previous Next »


Popular Tags

#Tristan Thompson  #Derrick Rose  #New York Knicks  #Best Football Defending Skills  #Paul Pogba  #Best Football Defending Skills  #Shot Goals  #Goalkeeper Saves  #Luis Suarez  #Allen Iverson  

Popular Users

#twitter  #iamsrk  #serenawilliams  #BrunoMars  #kevinlove  #TheEllenShow  #britneyspears  #elonmusk  #TheNotoriousMMA  #b_ryan9  #RyanBabel  #BadgerMBB  #LAKings