පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban

පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban

Time Out කතාවේ මුල මැද අග
Time Out කතාවේ මුල මැද අග

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය උණුසුම් කල Time Out සිදුවීමේ මුල මැද අග කතාව

පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024
පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024

පෙර දැක්මේ අපි බලාපොරොත්තු වෙච්ච විදියටම සිලට් පිටියේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීම වාර්තා කරපු අපේ කොල්ලෝ පහසු ජයක් ලබාගත්තෙ වාර්තා රැසක් අලුත් කරමින්. #crickvidu #crickvlog #slvsban

පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024
පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024

දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban

වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව
වෙනස්කම් රැසක් මැද සිංහයන්ට අභියෝග කරන නාග සේනාව

ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා නව නායකයෙක් සහ නව පුහුණුකරුවන් සමඟ කණ්ඩායමේ සංයුතියත් වෙනස් කරගෙන බංග්ලාදේශ කණ්ඩායම සූදානම් වන හැටි 20-20 තරඟාවලියේ පෙර දැක්මෙන් #crickvidu #crickvlog #slvsban

පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024
පසු දැක්ම | කමිඳුගේ සටන දියකල විනිසුරුවරු| Review - SL vs Afg 3rd T20I, RDICS 2024

සටනකින් පසු ප්‍රතිඵලයක් ලැබුනේ විනිසුරුවරුන්ගේ අදහාගත නොහැකි දුර්වල තීරණයක් නිසා. තරඟය පැරදුණ එකම හේතුව මෙයද? අබ්බගොබ්බ විනිසුරු තීරණය ගැන කවුරුත් නොකියපු කතාව අද පසු දැක්මෙන්. #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024
පසු දැක්ම | හොඳටම Pick Up පරණ Anjiම| Review - SL vs Afg 2nd T20I, RDICS 2024

ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg

« Previous Next »

Popular Tags

#Kyrie Irving  #Franck Ribery  #Golden State Warriors  #Best Football Defending Skills  #Best Goals  #Tristan Thompson  #Neymar  #Derrick Rose  #Gareth Bale  #Paul Pogba  

Popular Users

#DeAndre  #britneyspears  #ATLHawks  #JohnCena  #TheChristinaKim  #TheEllenShow  #KevinHart4real  #ochocinco  #PMOIndia  #dougferguson405  #Buster_ESPN  #RyanBabel  #Ky1eLong  #BrunoMars