පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg

පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024
පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ මංගල 20-20 සටනට සැරසෙන 20-20 කණ්ඩායම් ගැන වැඩිදෙනෙක් නොදකින පැත්ත #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg

පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024
පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024

ශ්‍රී ලංකා ඇෆ්ගන් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජයගත්තොත් තමයි ශ්‍රී ලංකාවට Ratings වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නෙ. තරඟාවලිය ජයගෙන ඉන්න නිසා අත්හදා බැලීම් කරන්නත් හැකියාව තියනවා. මේ සියල්ල සමබර කරගෙන ඉදිරියට යන්නෙ කොහොමද? #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI
පසු දැක්ම | ලකුණු 10ට විකට් 8ක් ගලවපු හැටි| Review - Sri Lanka vs Afghanistan 2nd ODI

ඇෆ්ගනිස්තානයට විවෘත වෙලා තිබ්බ තරඟයක් පන්දු 29ක් තුලදි වෙනස් කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ඇෆ්ගන් පිල වගේම නරඹන්නනවත් අන්ද මන්ද කරමින්.මේ සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගන්න ශ්‍රී ලංකාව සමත් වුනා. #crickvidu #crickvlog #slvsafg

දිනුවොත් ගොඩයන පැරදුනොත් යටටම යන ඇෆ්ගන් තරඟාවලිය | Pre Series Brief | Sri Lanka vs Afghanistan 2024
දිනුවොත් ගොඩයන පැරදුනොත් යටටම යන ඇෆ්ගන් තරඟාවලිය | Pre Series Brief | Sri Lanka vs Afghanistan 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ පැවැත්වෙන එක්දින තරඟාවලිය පෙබරවාරි 9 වෙනිදා ආරම්භ වෙනවා. ඇෆ්ගන් නිල සංචිතය ප්‍රකාශයට පත් වුනත් ශ්‍රී ලංකා නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත් වී නෑ. ශ්‍රී ලංකා සංචිතය මොන වගේ උනොත් හොඳද කියලා අපි මෙහිදී බලමු. #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම - ඓතිහාසික ටෙස්ට් සටනක පසු කතාව (Review | SL vs AFG 1st TEST, SSC)
පසු දැක්ම - ඓතිහාසික ටෙස්ට් සටනක පසු කතාව (Review | SL vs AFG 1st TEST, SSC)

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟය අපි හිතපු විදියටම උනාද? ටෙස්ට් තරඟයෙන් ගත හැකි හොඳ දේ සහ නරක දේවල් මොනවාද? #crickvidu #crickvlog #slvsafg

කෙටි දැක්ම |මැච් එක දිනන්න ධනා ගහපු සුපිරි ප්ලෑන| Recap - SL vs AfgOnly Test Day 04
කෙටි දැක්ම |මැච් එක දිනන්න ධනා ගහපු සුපිරි ප්ලෑන| Recap - SL vs AfgOnly Test Day 04

ඇෆ්ගන් පිල ක්‍රමයෙන් නතු කරගනිමින් තිබූ තරඟයේ පාලනය සුළු මොහොතකින් යලි හරවන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වුනා.සිව්වන දිනයේ විශේෂිත සිදුවීම් ගැන අද CrickVlog එකෙන් #crickvidu #crickvlog #afgvssl

« Previous Next »

Popular Tags

#Zlatan Ibrahimovi  #Stephen Curry  #Kevin Durant  #Football Defensive Skills  #Counter Attack Goals Football  #Goalkeeper Saves  #Los Angeles Lakers  #Stephen Curry  #Manuel Neuer  #Neymar  

Popular Users

#J_No24  #twitter  #nytimes  #britneyspears  #rogerfederer  #espn  #alexmorgan13  #hunterpence  #CP3  #strombone1  #nyt4thdownbot  #RobbieSavage8  #Cristiano  #OleksiakPenny  #ddlovato